|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හරි හරි යාලූ මොකටද හෙප්පෙන්නේ , කිරිබත් කාලා සුභ වැඩ අරඹන්නේ...!!!
    ජය වේවා...!!! ශ්‍රී ලංකා....


    :love::love::love:



    11.gif
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mehe Christmas iwarai oi thopita thama 25 unata :lol:
    wena mukuth one na votes 36 ta 14i. ethanainma kathawa close :lol:

    සිරාවට ? ඔහේ දැන් නත්තල් ගහක් පේන්නවත් නැද්ද :shocked:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol: ubata moko ban mehe ewa? :lol:

    අපිත් ආසයිනේ කියහන්කෝ, උබ කිව්වා වගේ අපි කවද යන්නද ඔහේ නත්තල් බලන්න, උබනම් සුද්දියක් එක්ක අතල් එකේ ඉන්න ඇති නේද
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපිත් ආසයිනේ කියහන්කෝ, උබ කිව්වා වගේ අපි කවද යන්නද ඔහේ නත්තල් බලන්න, උබනම් සුද්දියක් එක්ක අතල් එකේ ඉන්න ඇති නේද

    :rofl::rofl::rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපිත් ආසයිනේ කියහන්කෝ, උබ කිව්වා වගේ අපි කවද යන්නද ඔහේ නත්තල් බලන්න, උබනම් සුද්දියක් එක්ක අතල් එකේ ඉන්න ඇති නේද

    danne na ban. elakairi members la reject karapu un ganan ganne na. 36 to 14 :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ela ela :D
    Kaushla ui Dimuth ui dan tiak shape ban. me tike lakunu gaththa. practice match eketh shape eke gahala thibba. :yes:

    :lol::lol::lol: බලන් හිටපන්, zim walatai practise match ekei gehuwa kyala SA ekka gahaida ban, okun dennama heta double figures gahanna kalin out
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol: thota dapu reply ekata aru awith reply karana thota kiyaganna deyak nathi unama :lol: passe u dapu reply ekata tho support karanawa :lol::lol: maru couple eka :lol:

    අපෝ reply දෙකයි දැමමේ මු වෙව්ලනවා ඉතින්, GOD නේද එළකිරි එකේ, බය නැතුව හිටුකෝ, උබට vote කරපු උන් එයි දැන් උබව බේරගන්න :lol: