|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කොහොමද කියන්නෙ තිරිමමන්න එස්ක්පයඩ් කියල. :confused: :confused:
උගෙ කොහෙද එක්ස්පයරි ඩේට් එක ගහල තියෙන්නෙ. :lol: :lol:
මෑත කාලෙකදි ලන්කාවට හොඳ තාක්ශනයක් තියන එකෙක්ට ආවෙ ඌ විතරයි. :yes: :yes:
කෞශාල් සිල්වා හරියන්නෙත් නෑ ඩිෆෙන්සිව් වැඩී. :dull:
:dull:

කුසල් පෙරේරව නොම්බර 3 එවන එක විහිලුවක්. :dull: :dull:

Thirimanne expired kiuwe ban u watuna wale hatiyata aai goda eemak na test wala :yes: basically u danne na test bat karnna ona widiya. mentally u suit wenne na :no: ODI thama perfect. aai test dala uwa kalakanni karanawata wada uge awul hadaganna kal deela ODI walata passe ganna thiyenne :yes: anika test middle order ekata danna Roshen Silva wage in dinnawa domestic eke. Thirimanne karayek one na. hoda opening batsman kenek hoyaganna one kota wenuwata :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Thirimanne expired kiuwe ban u watuna wale hatiyata aai goda eemak na test wala :yes: basically u danne na test bat karnna ona widiya. mentally u suit wenne na :no: ODI thama perfect. aai test dala uwa kalakanni karanawata wada uge awul hadaganna kal deela ODI walata passe ganna thiyenne :yes: anika test middle order ekata danna Roshen Silva wage in dinnawa domestic eke. Thirimanne karayek one na. hoda opening batsman kenek hoyaganna one kota wenuwata :yes:

    මිඩල් ඔර්ඩර් එකට බටාල හොයාගන්න පුලුවන් බන්.:yes: :yes:
    ඕඩීඅයි වලට බැටාල හොයාගන්නත් පුලුවන්. :yes: :yes:
    ඒත් ටෙස්ට් ටීම් එකෙ මුල් තැන් වලට උන් තමයි ලන්කාවෙ හොයා ගන්න අමාරු.:( :(
    ඒක නිසා
    ඕඩීඅයි නැතුව තිරිමාන්න ටෙස්ට් වලට දාන්න ඕනෙ මම නම් හිතන්නෙ.:yes: :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මිඩල් ඔර්ඩර් එකට බටාල හොයාගන්න පුලුවන් බන්.:yes: :yes:
    ඕඩීඅයි වලට බැටාල හොයාගන්නත් පුලුවන්. :yes: :yes:
    ඒත් ටෙස්ට් ටීම් එකෙ මුල් තැන් වලට උන් තමයි ලන්කාවෙ හොයා ගන්න අමාරු.:( :(
    ඒක නිසා
    ඕඩීඅයි නැතුව තිරිමාන්න ටෙස්ට් වලට දාන්න ඕනෙ මම නම් හිතන්නෙ.:yes: :yes:

    ithin eka thama middle order ekata hoyaganna puluwan. ODI hoyagannath puluwan. test top 3 eka hodama players 3k wenna one.

    but man kuwa wage Thirimanne test Gahanna danne na ban. u chater wenawa aai tests dammoth. technique thibba kiyala dala wadak na. mulu tests career ekatama 1 century ekai gahuwe ekath Bangladesh ekka lankawedi. average eka 24i. thawa monada. uta wada runs gannawa Herath sirawata. technique thibbata wadak na ban uta tests hariyanne na eke katha dekak na :no:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Pontin, Sang, Dravid, Kallis, Lara, Root, ............ and now Kusal Janith Perera joins the No.3 club. ....... Joke of the century. !