cracks ටිකක් පේන්න තියනවා වගේ නෙහ්![]()

මොනදේ වුනත් ටොස්ට් එක දින්නොත් මුලින් බැට් කරන්න තියෙන්නේ
cracks ටිකක් පේන්න තියනවා වගේ නෙහ්![]()

මොනදේ වුනත් ටොස්ට් එක දින්නොත් මුලින් බැට් කරන්න තියෙන්නේ seaming wicket ekak wei ne pena widihata..![]()

මුලින් මැච් එක ගහපු විකට් එකට වැඩිය මේ විකට් එක Hard වගේ තණකොළ තැනින් තැන තියෙන නිසා බෝලේ බවුන්ස් වෙයි හොඳට 

seaming wicket ekak wei ne pena widihata..![]()

මුලින් මැච් එක ගහපු විකට් එකට වැඩිය මේ විකට් එක Hard වගේ තණකොළ තැනින් තැන තියෙන නිසා බෝලේ බවුන්ස් වෙයි හොඳට
![]()

ඔව් නේ බන්
හැබැයි day 4 day 5 වෙද්දී cracks ටික open වෙයි වගේ, මුලින්ම bat කරා නම් හොදයි හේරට ගේමක් ගහන්න පුළුවන් අන්තිමට![]()
ow matath hithenne ehemai.. Normally day2 day3 wenakota thama oya wickets more quicker wenne.. Ehema baladdith mulin bat karana eka hondai..

ow matath hithenne ehemai.. Normally day2 day3 wenakota thama oya wickets more quicker wenne.. Ehema baladdith mulin bat karana eka hondai..

මැතිව්ස් ටොස්ට් එකක් දිනනවා කියන්නේ හාවා හඳ දකිනවා වගේ තමයි
ei ban ehema kiyanne. hawata hada dakinna berid? puuso ballo hada dakinawada hemadama? untath dala oka kiynn barid?හ්ම්ම් ඔව් බන්, Newlands Cricket Ground එකේ Asian team එකක් දිනලම නෑලු නේද![]()
මැතිව්ස් ටොස්ට් එකක් දිනනවා කියන්නේ හාවා හඳ දකිනවා වගේ තමයි
ei ban ehema kiyanne. hawata hada dakinna berid? puuso ballo hada dakinawada hemadama? untath dala oka kiynn barid?

ei ban ehema kiyanne. hawata hada dakinna berid? puuso ballo hada dakinawada hemadama? untath dala oka kiynn barid?
ඔය කැලේ ඉන්න වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බැරිලු...
රට හාවන්ට එහෙම අවුලක් නෑ කියලත් අහල තියෙනවා..

අනේ මන්දා බං ඔය කතාව කියන්නේ හඳේ ඉන්නවා කියන හාවා ගැන වෙන්න ඕනා![]()
..හාවෝ හඳ දැක්කම මැරෙනවලු..ඔය කැලේ ඉන්න වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බැරිලු...
රට හාවන්ට එහෙම අවුලක් නෑ කියලත් අහල තියෙනවා..
![]()
kale ta hada payanne nedd? gewal wala inna un hada dakinawada?හාවෝ හඳ දැක්කම මැරෙනවලු..ඔය කැලේ ඉන්න වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බැරිලු...
රට හාවන්ට එහෙම අවුලක් නෑ කියලත් අහල තියෙනවා..
![]()
math ahala tyenawakale ta hada payanne nedd? gewal wala inna un hada dakinawada?

cracks ටිකක් පේන්න තියනවා වගේ නෙහ්![]()