|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
cracks ටිකක් පේන්න තියනවා වගේ නෙහ් :P:P

:yes::yes: මොනදේ වුනත් ටොස්ට් එක දින්නොත් මුලින් බැට් කරන්න තියෙන්නේ
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
seaming wicket ekak wei ne pena widihata.. :confused:

:yes::yes: මුලින් මැච් එක ගහපු විකට් එකට වැඩිය මේ විකට් එක Hard වගේ තණකොළ තැනින් තැන තියෙන නිසා බෝලේ බවුන්ස් වෙයි හොඳට ;);)
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ඔව් නේ බන් :yes:
    හැබැයි day 4 day 5 වෙද්දී cracks ටික open වෙයි වගේ, මුලින්ම bat කරා නම් හොදයි හේරට ගේමක් ගහන්න පුළුවන් අන්තිමට :P
     
    Cape Town වල කොහොමත් bouncy pitch නෙහ් තියෙන්නේ Port Elizabeth වලට වඩා :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් නේ බන් :yes:
    හැබැයි day 4 day 5 වෙද්දී cracks ටික open වෙයි වගේ, මුලින්ම bat කරා නම් හොදයි හේරට ගේමක් ගහන්න පුළුවන් අන්තිමට :P

    ow matath hithenne ehemai.. Normally day2 day3 wenakota thama oya wickets more quicker wenne.. Ehema baladdith mulin bat karana eka hondai..
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ow matath hithenne ehemai.. Normally day2 day3 wenakota thama oya wickets more quicker wenne.. Ehema baladdith mulin bat karana eka hondai..

    හ්ම්ම් ඔව් බන්, Newlands Cricket Ground එකේ Asian team එකක් දිනලම නෑලු නේද :baffled::baffled::sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ow matath hithenne ehemai.. Normally day2 day3 wenakota thama oya wickets more quicker wenne.. Ehema baladdith mulin bat karana eka hondai..

    මැතිව්ස් ටොස්ට් එකක් දිනනවා කියන්නේ හාවා හඳ දකිනවා වගේ තමයි :angry::angry::angry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119

    :oo:ei ban ehema kiyanne. hawata hada dakinna berid? puuso ballo hada dakinawada hemadama? untath dala oka kiynn barid?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හ්ම්ම් ඔව් බන්, Newlands Cricket Ground එකේ Asian team එකක් දිනලම නෑලු නේද :baffled::baffled::sorry::sorry:

    ow.. india twice da koheda draw karan thiyenawa..

    මැතිව්ස් ටොස්ට් එකක් දිනනවා කියන්නේ හාවා හඳ දකිනවා වගේ තමයි :angry::angry::angry:

    eka nam kamak na kiyamuko machan.. uge negative captaincy thamai epa wenne balan inna..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :oo:ei ban ehema kiyanne. hawata hada dakinna berid? puuso ballo hada dakinawada hemadama? untath dala oka kiynn barid?

    අනේ මන්දා බං ඔය කතාව කියන්නේ හඳේ ඉන්නවා කියන හාවා ගැන වෙන්න ඕනා :D:D:D:rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,716
    1
    11,006
    113
    :oo:ei ban ehema kiyanne. hawata hada dakinna berid? puuso ballo hada dakinawada hemadama? untath dala oka kiynn barid?

    හාවෝ හඳ දැක්කම මැරෙනවලු..:sorry: ඔය කැලේ ඉන්න වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බැරිලු...:rolleyes: රට හාවන්ට එහෙම අවුලක් නෑ කියලත් අහල තියෙනවා..:nerd::oo:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හාවෝ හඳ දැක්කම මැරෙනවලු..:sorry: ඔය කැලේ ඉන්න වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බැරිලු...:rolleyes: රට හාවන්ට එහෙම අවුලක් නෑ කියලත් අහල තියෙනවා..:nerd::oo:

    :shocked:kale ta hada payanne nedd? gewal wala inna un hada dakinawada?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හාවෝ හඳ දැක්කම මැරෙනවලු..:sorry: ඔය කැලේ ඉන්න වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බැරිලු...:rolleyes: රට හාවන්ට එහෙම අවුලක් නෑ කියලත් අහල තියෙනවා..:nerd::oo:
    :yes: math ahala tyenawa
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,716
    1
    11,006
    113
    :shocked:kale ta hada payanne nedd? gewal wala inna un hada dakinawada?

    උන් රෑට එලියට එන් නැතුව ඇති.ඔය සීන් එක හින්ද වල් හාවෝ ගෙවල් වල ඇති කරන්ඩ බෑ කියලයි කියන්නේ.:rolleyes: