|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    ඉස්සර නුවන් ප්‍රදීප් දැම්ම් නේද බං? ඇයි උන්ට 135වත් පන්න ගන්න බැරි? 145 දා ගන්න පුලුවන් නම් චාන්ස් තියනව නේද බං :oo:

    ප්‍රදීප් හිටපු ගමන් දානව නේ..:oo: කලින් මැච් එකෙත් 140+ ටිකක් දැම්ම වගේ මතකයි.හැබැයි ඉස්සර වගේ දාන්නේ නන් නෑ තමයි...:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බලෙන් රෙස්ට් කරවලා කියල හිතෙන්නේ මට විතරද ?

    ඔය චන්දිමාලය ස්ලිප් එකේ ඉන්නේ..:oo:

    balen rest karawanna hethuwak nane.. uta keeping awul nan Mendis ta denawane :dull: ada ude fever ekak thibbalu Chandimal ta.gahana eka sure tibbe na lu. ea nisa uta match ekedi awul unoth madadi yanna bane u keeper nisa. kokatath kiyala Mendis ta deela thiyenne.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    හම්මේ කුසල් දෙයියගේ ඇඟිල්ලක බෝලයක් වද්දගත්තොත් අපේ එවුන් ගහල හමාරයි