කුමාර දානව නේද.![]()
ඉස්සර නුවන් ප්රදීප් දැම්ම් නේද බං? ඇයි උන්ට 135වත් පන්න ගන්න බැරි? 145 දා ගන්න පුලුවන් නම් චාන්ස් තියනව නේද බං

කුමාර දානව නේද.![]()

ඉස්සර නුවන් ප්රදීප් දැම්ම් නේද බං? ඇයි උන්ට 135වත් පන්න ගන්න බැරි? 145 දා ගන්න පුලුවන් නම් චාන්ස් තියනව නේද බං![]()
කලින් මැච් එකෙත් 140+ ටිකක් දැම්ම වගේ මතකයි.හැබැයි ඉස්සර වගේ දාන්නේ නන් නෑ තමයි...
මෙන්ඩිස් ඇයි කීප් කරන්නේ...![]()
Chandimal had a fever overnight, so they are just taking precautions not to tire him out
Chandimal had a fever overnight, so they are just taking precautions not to tire him out

බලෙන් රෙස්ට් කරවලා කියල හිතෙන්නේ මට විතරද ?
ඔය චන්දිමාලය ස්ලිප් එකේ ඉන්නේ..![]()
ada ude fever ekak thibbalu Chandimal ta.gahana eka sure tibbe na lu. ea nisa uta match ekedi awul unoth madadi yanna bane u keeper nisa. kokatath kiyala Mendis ta deela thiyenne.

"Whoops, Aleem Dar has been caught by Nuwan's elbow as he entered his delivery stride! That will hurt, a jab of bone into his bicep"![]()


lakmal hama ekatama allaganna ganne pissuda banbatsman defend karana ewatath allaganna lu
![]()
