|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Mathews Captain una dawase idan 90% match Paradinawane.. Dilshanaya Ochchcra Prashan Tiyagena Captain karala SA wala Test match ekakuth dinaa. Eng wala Match dinna.

Muta Kisima Hagimak Na rata gana.... Ohe Gahannan Wale Gahanawa. Ponna Huthta.. Mu Yanne Lankawe Cricket Adiyatama Adala dala

ඔව් බන්..දිල්ෂාන් නම් ගේමේ හිටියේ කොහොම හරි දිනන්න...මුගේ වාසනාවට අපි Aus වලට ගැහුවනෙ,එකෙන් මු තව උඩ ගියා :growl::growl:
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැතිස් පිස්සුවෙන් වගේ review දානවා

    ඌ සූරන ලොතරැයි ගන්න පොරක් වගේ. 10ක් try කරලා 1ක් හරි ගොඩයනවා. :lol:පව් බං ,මුකුත් කියන්න එපා ගෙරි මූසලයට. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඌ සූරන ලොතරැයි ගන්න පොරක් වගේ. 10ක් try කරලා 1ක් හරි ගොඩයනවා. :lol:පව් බං ,මුකුත් කියන්න එපා ගෙරි මූසලයට. :lol:

    :lol::lol::rofl: ape team ekay ewage tama :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සීරිස් එක පටන් ගන්නකොට අපේ බෝලර්ස්ලා ගැන ප්‍රශ්ණ තිබුනේ උන් කොහොම හරි ගේම ගොඩ දාලා දුන්නා :D අපේ බැටලා තමයි අවුල් වුනේ :(:(:(
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    We Are Against Angelo Mathews Captaincy

    FB page link:

    https://www.facebook.com/We-Are-Against-Angelo-Mathews-Captaincy-1757381084527979/?ref=page_internal

    11.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සීරිස් එක පටන් ගන්නකොට අපේ බෝලර්ස්ලා ගැන ප්‍රශ්ණ තිබුනේ උන් කොහොම හරි ගේම ගොඩ දාලා දුන්නා :D අපේ බැටලා තමයි අවුල් වුනේ :(:(:(
    okkoma awul ban:
    captain ta wada ba
    openers stable na
    no3 ta class player kenek na
    bowlerslage discipline naha
    ithin p*ka dila enawa
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාලෙකින් මුකුත් ලිව්වේ නැහැ.. ඒත් ඊයේ වෙච්ච දේවල් එක්ක ලියන්න හිතුවා..
    අපේ ඕපනර්ස්ලා දෙන්නම එකම ස්ටයිල් එකේ බැටාලා..
    ශොට් වලට යනවා අඩුයි.. ගොඩක් බ්ලොක් කරනවා..
    විශේෂයෙන් කෞෂාල්.. එයා ගොඩක්ම නෙගටිව්, රන්ස් බලන්නෙම නැහැ.නනික හැම වෙලාවෙම යට අත අතාරිනවා.. දෙවනි ඉනිමේ 100ක් ගැහුවත් මම කියන්නේ කෞෂාල්ගේ තැන වෙන කවුරුහරි එන්න ඕන.. දිමුත් ගැන මට ලොකු ප්‍රශ්නයක් නැහැ.. කෞෂාල්ට සාපේකෂව ටෙක්නික්ස් හොදයි, රන්ස් වලට යනන් බලනවා.. ඕපනර්ස්ලා රන්ස් වලට යනවා කියන්නේ බෝලර්ස්ලට ෆුල් අවුල්, අනික බෝලින් චේන්ජස් ගැන හිතන්නත් කැපාට වෙනවා.. මෙහෙම ඕපනර්ස්ලා ඉද්දි කැපාට ලේසියි..
    අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ.. තීරණ ගන්නේ වෙන කට්ටියක්නේ..
    මේක මගේ අදහස..
    අන්තිමට කියන්න තියෙන්නේ තිලාන් සමරවීරව මතක් වෙනවා පට්ට විදියට..
    එහෙම ටෙස්ට් බැටාලත් අපිට හිටියා..

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ow ban wedak na kiyala.. kusal perera wage ekekwa no. 3 gahanna dana ekenma hitha ganna puluwan muge test cricket gena thiyena danuma.. anith ratawal wala un hinassana weda thamai mun karanna danne..
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kota silvage last 2yrs batting record..

    Mats---- Inns---- Runs----- Ave
    19---- 35---- 958----- 27.37

    mu awrudu dekata innings 35k gahalath runs 1000k wath gaha ganna bari wela.. oya gahapu runs unath team ekata impact ekak athi runs neme ne.. lankawe team eke hitiyata domestic team ekaktawath gan na me wage un wena rataka.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    ඔය කොටා හින්දම මම ටෙස්ට් මැච්ස් බලන එක නතර කරලා තියෙන්නේ
    බැලුවත් බලන්නේ ඕක අවුට් උනාම පස්සේ
    මේ ලෝකේ වැඩකට නැති මෙලෝ රහක් නැති බැට්ස්මන් කෙනෙක්
    ඌ ලකුණු 100ක් නෙමේ 200ක් ගැහුවත් ටීම් එකට වැඩක් නැහැ
    ඌට චාන්ස් දුන්න හොදටම ඇති හැදෙන එකෙක් නෙමේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කාලෙකින් මුකුත් ලිව්වේ නැහැ.. ඒත් ඊයේ වෙච්ච දේවල් එක්ක ලියන්න හිතුවා..
    අපේ ඕපනර්ස්ලා දෙන්නම එකම ස්ටයිල් එකේ බැටාලා..
    ශොට් වලට යනවා අඩුයි.. ගොඩක් බ්ලොක් කරනවා..
    විශේෂයෙන් කෞෂාල්.. එයා ගොඩක්ම නෙගටිව්, රන්ස් බලන්නෙම නැහැ.නනික හැම වෙලාවෙම යට අත අතාරිනවා.. දෙවනි ඉනිමේ 100ක් ගැහුවත් මම කියන්නේ කෞෂාල්ගේ තැන වෙන කවුරුහරි එන්න ඕන.. දිමුත් ගැන මට ලොකු ප්‍රශ්නයක් නැහැ.. කෞෂාල්ට සාපේකෂව ටෙක්නික්ස් හොදයි, රන්ස් වලට යනන් බලනවා.. ඕපනර්ස්ලා රන්ස් වලට යනවා කියන්නේ බෝලර්ස්ලට ෆුල් අවුල්, අනික බෝලින් චේන්ජස් ගැන හිතන්නත් කැපාට වෙනවා.. මෙහෙම ඕපනර්ස්ලා ඉද්දි කැපාට ලේසියි..
    අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ.. තීරණ ගන්නේ වෙන කට්ටියක්නේ..
    මේක මගේ අදහස..
    අන්තිමට කියන්න තියෙන්නේ තිලාන් සමරවීරව මතක් වෙනවා පට්ට විදියට..
    එහෙම ටෙස්ට් බැටාලත් අපිට හිටියා..

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Kota silvage last 2yrs batting record..

    Mats---- Inns---- Runs----- Ave
    19---- 35---- 958----- 27.37

    mu awrudu dekata innings 35k gahalath runs 1000k wath gaha ganna bari wela.. oya gahapu runs unath team ekata impact ekak athi runs neme ne.. lankawe team eke hitiyata domestic team ekaktawath gan na me wage un wena rataka.

    ඉතිං එහෙම එවුන් ඇයි බන් ටීම් එකෙ ඉන්නෙ ? කාගෙ හරි බලපුලුවන්කාර කමකටද >
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔය කොටා හින්දම මම ටෙස්ට් මැච්ස් බලන එක නතර කරලා තියෙන්නේ
    බැලුවත් බලන්නේ ඕක අවුට් උනාම පස්සේ
    මේ ලෝකේ වැඩකට නැති මෙලෝ රහක් නැති බැට්ස්මන් කෙනෙක්
    ඌ ලකුණු 100ක් නෙමේ 200ක් ගැහුවත් ටීම් එකට වැඩක් නැහැ
    ඌට චාන්ස් දුන්න හොදටම ඇති හැදෙන එකෙක් නෙමේ

    seriously ban.. okata ara bolayak oluwe waduna welawewath cricket nawaththuwa nam..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉතිං එහෙම එවුන් ඇයි බන් ටීම් එකෙ ඉන්නෙ ? කාගෙ හරි බලපුලුවන්කාර කමකටද >

    ane manda ban.. man oke athule wisthara nam dan na.. cricket balana hinda therenawa me wage ungen team ekata wedak na kiyala
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලෙකින් මුකුත් ලිව්වේ නැහැ.. ඒත් ඊයේ වෙච්ච දේවල් එක්ක ලියන්න හිතුවා..
    අපේ ඕපනර්ස්ලා දෙන්නම එකම ස්ටයිල් එකේ බැටාලා..
    ශොට් වලට යනවා අඩුයි.. ගොඩක් බ්ලොක් කරනවා..
    විශේෂයෙන් කෞෂාල්.. එයා ගොඩක්ම නෙගටිව්, රන්ස් බලන්නෙම නැහැ.නනික හැම වෙලාවෙම යට අත අතාරිනවා.. දෙවනි ඉනිමේ 100ක් ගැහුවත් මම කියන්නේ කෞෂාල්ගේ තැන වෙන කවුරුහරි එන්න ඕන.. දිමුත් ගැන මට ලොකු ප්‍රශ්නයක් නැහැ.. කෞෂාල්ට සාපේකෂව ටෙක්නික්ස් හොදයි, රන්ස් වලට යනන් බලනවා.. ඕපනර්ස්ලා රන්ස් වලට යනවා කියන්නේ බෝලර්ස්ලට ෆුල් අවුල්, අනික බෝලින් චේන්ජස් ගැන හිතන්නත් කැපාට වෙනවා.. මෙහෙම ඕපනර්ස්ලා ඉද්දි කැපාට ලේසියි..
    අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ.. තීරණ ගන්නේ වෙන කට්ටියක්නේ..
    මේක මගේ අදහස..
    අන්තිමට කියන්න තියෙන්නේ තිලාන් සමරවීරව මතක් වෙනවා පට්ට විදියට..
    එහෙම ටෙස්ට් බැටාලත් අපිට හිටියා..

    ඔය කුසල් ජනිත් කාරය 3 ගහල මෙලො රහක් නැති හින්ද ඌව ඕපන් එවන්න බැරිද ටිකක් ෆාස්ට් බැට් කරන්න උගෙ රිදම් එකට.

    ඉස්සර සනා බෝයි, ගේල්, ශෙවාග්, මැකල්ම්
    දැන් වෝනර්

    උගෙ රිදම් එකට ලකුනු 50-60 මුල් ඕවර 12-15 ඇතුලත අරන් දුන්න නම් අර දැනට් ප්‍රෙශර් බෝයිස් ල දෙන්න දෙන ප්‍රශෙර් එකවත් ටිකක් අඩු වෙයි නේද ??

    අදහසක් පමන් :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Kota silvage last 2yrs batting record..

    Mats---- Inns---- Runs----- Ave
    19---- 35---- 958----- 27.37

    mu awrudu dekata innings 35k gahalath runs 1000k wath gaha ganna bari wela.. oya gahapu runs unath team ekata impact ekak athi runs neme ne.. lankawe team eke hitiyata domestic team ekaktawath gan na me wage un wena rataka.

    ඔය කොටා හින්දම මම ටෙස්ට් මැච්ස් බලන එක නතර කරලා තියෙන්නේ
    බැලුවත් බලන්නේ ඕක අවුට් උනාම පස්සේ
    මේ ලෝකේ වැඩකට නැති මෙලෝ රහක් නැති බැට්ස්මන් කෙනෙක්
    ඌ ලකුණු 100ක් නෙමේ 200ක් ගැහුවත් ටීම් එකට වැඩක් නැහැ
    ඌට චාන්ස් දුන්න හොදටම ඇති හැදෙන එකෙක් නෙමේ

    කොටාට බැන්නම මේකේ රිදෙන උන් ඉන්නවනේ :lol::lol:

    තව ටිකකින් එවි රෙද්ද උස්සගෙන ;)

    ඕපන් ගහන දෙන්නම ගහන්නේ යලට මහට..කොචචර technique තිබ්බත් ගහන්නේ නැනේ..

    බලපල්ලකො Aus වල අලුතින් ආපු 03 දෙනාගෙන් දෙන්නෙක්ම දැන් 100 ඒවා ගැහුවා..ගැහුවේ නැති එකා කපලා දැම්මා මැච් 03කින් :lol::shocked:

    උන් නම් නලවන්නේ නැහැ..වැඩ බැරි නම් අයින් කළා :yes:
     
    Last edited: