|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔය කුසල් ජනිත් කාරය 3 ගහල මෙලො රහක් නැති හින්ද ඌව ඕපන් එවන්න බැරිද ටිකක් ෆාස්ට් බැට් කරන්න උගෙ රිදම් එකට.

    ඉස්සර සනා බෝයි, ගේල්, ශෙවාග්, මැකල්ම්
    දැන් වෝනර්

    උගෙ රිදම් එකට ලකුනු 50-60 මුල් ඕවර 12-15 ඇතුලත අරන් දුන්න නම් අර දැනට් ප්‍රෙශර් බෝයිස් ල දෙන්න දෙන ප්‍රශෙර් එකවත් ටිකක් අඩු වෙයි නේද ??

    අදහසක් පමන් :yes:

    uba kiyana positive approach eka honda idea ekak.. habai eka karanna kusal janith hari yan na test wala. test wala inimak build karanna batekta honda technical base ekak thiyenna one. eka kusal janithta na.. technical kiwwama godak un hithanne thattu dana eka thamai technic walata gahanawa kiyanne kiyala.. eka sampurna weradi adahasak.

    warner,shewag wage un hayyen runs gahanawa test waladi unath.. e mokada unta honda ball defend karanna hakiyawa thiyena nisa. ehema karala honda ball walin unta berenna puluwan. e hinda unta wicket eke inna puluwan. E inna gaman un runs balanawa puluwan hema welakama. Runs gahannath wkt eke inna puluwan wenna epai issallama.. anith eka high risk shots adu kara ganna one test inimak gahaddi.. kusal gahana shots balapan test wala.. low percentage shots thamai wadi hariyakma. ithin ehema ekekta test inimak build karanna ba.. ekak dekak gahai next ball eke ivarai..

    Oke anith paththa kota.. melo wedak na ugen.. oya deka athara balance ekak hadan gahanna puluwan batek thamai hadenna one..
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොටාට බැන්නම මේකේ රිදෙන උන් ඉන්නවනේ :lol::lol:

    තව ටිකකින් එවි රෙද්ද උස්සගෙන ;)

    ඕපන් ගහන දෙන්නම ගහන්නේ යලට මහට..කොචචර technique තිබ්බත් ගහන්නේ නැනේ..

    බලපල්ලකො Aus වල අලුතින් ආපු 03 දෙනාගෙන් දෙන්නෙක්ම දැන් 100 ඒවා ගැහුවා..ගැහුවේ නැති එකා කපලා දැම්මා මැච් 03කින් :lol::shocked:

    උන් නම් නලවන්නේ නැහැ..වැඩ බැරි නම් අයින් කළා :yes:

    ඔව් බන් උන්ගෙ හිටිය නේද ඇඩම් වෝගස් ද කවුද එකෙ ඇවරේජ් 80-90 තියාගෙන මැච් 2-3 down un pora kapala ape una nam awurudu 30kata kapan ne uwa :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    uba kiyana positive approach eka honda idea ekak.. habai eka karanna kusal janith hari yan na test wala. test wala inimak build karanna batekta honda technical base ekak thiyenna one. eka kusal janithta na.. technical kiwwama godak un hithanne thattu dana eka thamai technic walata gahanawa kiyanne kiyala.. eka sampurna weradi adahasak.

    warner,shewag wage un hayyen runs gahanawa test waladi unath.. e mokada unta honda ball defend karanna hakiyawa thiyena nisa. ehema karala honda ball walin unta berenna puluwan. e hinda unta wicket eke inna puluwan. E inna gaman un runs balanawa puluwan hema welakama. Runs gahannath wkt eke inna puluwan wenna epai.. anith eka high risk shots adu kara ganna one test inimak gahaddi.. kusal gahana shots balapan test wala.. low percentage shots thamai wadi hariyakma. ithin ehema ekekta test inimak build karanna ba.. ekak dekak gahai next ball eke ivarai..

    Oke anith paththa kota.. melo wedak na ugen.. oya deka athara balance ekak hadan gahanna puluwan batek thamai hadenna one..

    man hithuwe kusal dan inna position ekata wada yamak kala heki wei kiyala uwa open ewwoth. ube kathawath aththa. un nikan pol adi karayone afridila wage :lol:

    ehema batek nadda ban apita?
    6.gif
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් බන් උන්ගෙ හිටිය නේද ඇඩම් වෝගස් ද කවුද එකෙ ඇවරේජ් 80-90 තියාගෙන මැච් 2-3 down un pora kapala ape una nam awurudu 30kata kapan ne uwa :lol:

    ඔව් වොගස් කරයා කපලා දැම්මා..උ සිරා බැටා..මැච් ටිකක් ෆේල් උන ගමන් ගෙදර යැව්වා..මන් හිතන්නේ නැ සමු ගන්නවත් මැච් එකක් දෙවි කියලා :nerd:

    දැන් අලුත් ආපු දෙන්නා කොහොමද?ඇඩේන්නම ගහවනේ උන් දෙන්නා :shocked:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    man hithuwe kusal dan inna position ekata wada yamak kala heki wei kiyala uwa open ewwoth. ube kathawath aththa. un nikan pol adi karayone afridila wage :lol:

    ehema batek nadda ban apita?
    6.gif

    කුසල්ගේ Timing අවුල් දැන් හොදටම..මු අවුරුද්දක් මැච් ගැහුවේ නැනේ,එකෙන් උනේ..නැත්නම් ඔය තහනම් කෙස් එකට කලින් උ හොදට ගැහුවා...

    උ දැන් one day,T20 වලට තැන දීලා අයිමත් හදන් ආවම ටෙස්ට් දෙන්න ඕන..එකත් 06 විතර තැනක..

    දැන් බලපන් කොකා (Q de Kock) ගහන ගැහිල්ල..උ නම් සිරාම පොර..උට ටෙස්ට් දෙන්නේ නැතුව ඉන්දෙද්දී උ open ගහන්න ඉල්ලලා ඇවිත් 82/50 k ගැහුවා :shocked:

    දැන් අයිමත් උව පස්සට දැම්මට උ සැලෙන්නේ නැතුව ගහනවා ගහනවා හැම මැච් එකේම..උ තව නෙලනවා 04 වගේ එනවා නම් :lol::lol: දැනට SA බෙස්ට් batman :yes:
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කොටාට බැන්නම මේකේ රිදෙන උන් ඉන්නවනේ :lol::lol:

    තව ටිකකින් එවි රෙද්ද උස්සගෙන ;)

    ඕපන් ගහන දෙන්නම ගහන්නේ යලට මහට..කොචචර technique තිබ්බත් ගහන්නේ නැනේ..

    බලපල්ලකො Aus වල අලුතින් ආපු 03 දෙනාගෙන් දෙන්නෙක්ම දැන් 100 ඒවා ගැහුවා..ගැහුවේ නැති එකා කපලා දැම්මා මැච් 03කින් :lol::shocked:

    උන් නම් නලවන්නේ නැහැ..වැඩ බැරි නම් අයින් කළා :yes:

    wadak naha ban katha karala
    kawaa balannada test series ekak win karanawa overseas wala :(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    man hithuwe kusal dan inna position ekata wada yamak kala heki wei kiyala uwa open ewwoth. ube kathawath aththa. un nikan pol adi karayone afridila wage :lol:

    ehema batek nadda ban apita?
    6.gif

    eka ekawa eheta meheta wenas karala vitharak meka hadanna ba ban.. Ape un game ekata thiyena approach eka attitudes,temprament eka, team work, work hard on your game wage ewa hadanna one isallama. Ewa hadena nathuwa kochcra talent thibbath international level eke succeed wenna ba ban
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Eka dawasak inna ba ne ban wicket eke... onna ohe gahala enawa kiyana attitude eken inne..bowlers la marigena bowl karanawa...openers la bola 20k vitara thattu allala out wela enawa
    Sirawatama dukayi ban wela thiyena aparadeta :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Eka dawasak inna ba ne ban wicket eke... onna ohe gahala enawa kiyana attitude eken inne..bowlers la marigena bowl karanawa...openers la bola 20k vitara thattu allala out wela enawa
    Sirawatama dukayi ban wela thiyena aparadeta :(

    බලන අපිට මඩු වලිගෙන් තලන්න ඕන..අපේ බෝලස් දැන් ටිකක් හොදයි බන්..වෙනදා 550/600 ගහලා දෙන්නේ..දැන් උන් විකට් 10 හරි ගන්නවනේ :yes:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    බලන අපිට මඩු වලිගෙන් තලන්න ඕන..අපේ බෝලස් දැන් ටිකක් හොදයි බන්..වෙනදා 550/600 ගහලා දෙන්නේ..දැන් උන් විකට් 10 හරි ගන්නවනේ :yes:

    කොටයි දිගන්චියයි ගහන්නෙත් ටෙස්ට් විතරයි බන් ..මාස ගානක් ගෙදර ඉඳල match එකට ඇවිල්ල අපිවත් එපා කරවනවා ...හැබැයි ළහිරු කුමාර ගේ leave එක තරම් leave එකක් මම ලොවෙත් දැකල නෑ බන් .. tail-end එකේ වුනත් බෝලයක් pitch වෙන line එක හිතාගන්න බැරි තරම් techniques වලින් අන්තෙටම හැලිලා ඉන්නේ ..හැන්ද දාල dressing room එකට ගිහින් ඉන්න පුදුම ආසාවක් තියෙන්නේ අපේ බැටාලාට
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් වොගස් කරයා කපලා දැම්මා..උ සිරා බැටා..මැච් ටිකක් ෆේල් උන ගමන් ගෙදර යැව්වා..මන් හිතන්නේ නැ සමු ගන්නවත් මැච් එකක් දෙවි කියලා :nerd:

    දැන් අලුත් ආපු දෙන්නා කොහොමද?ඇඩේන්නම ගහවනේ උන් දෙන්නා :shocked:

    කුසල්ගේ Timing අවුල් දැන් හොදටම..මු අවුරුද්දක් මැච් ගැහුවේ නැනේ,එකෙන් උනේ..නැත්නම් ඔය තහනම් කෙස් එකට කලින් උ හොදට ගැහුවා...

    උ දැන් one day,T20 වලට තැන දීලා අයිමත් හදන් ආවම ටෙස්ට් දෙන්න ඕන..එකත් 06 විතර තැනක..

    දැන් බලපන් කොකා (Q de Kock) ගහන ගැහිල්ල..උ නම් සිරාම පොර..උට ටෙස්ට් දෙන්නේ නැතුව ඉන්දෙද්දී උ open ගහන්න ඉල්ලලා ඇවිත් 82/50 k ගැහුවා :shocked:

    දැන් අයිමත් උව පස්සට දැම්මට උ සැලෙන්නේ නැතුව ගහනවා ගහනවා හැම මැච් එකේම..උ තව නෙලනවා 04 වගේ එනවා නම් :lol::lol: දැනට SA බෙස්ට් batman :yes:

    eka ekawa eheta meheta wenas karala vitharak meka hadanna ba ban.. Ape un game ekata thiyena approach eka attitudes,temprament eka, team work, work hard on your game wage ewa hadanna one isallama. Ewa hadena nathuwa kochcra talent thibbath international level eke succeed wenna ba ban

    අපි ඉතිං බලං ඉමු :( අපේ පොඩි උන් ලොකු වෙන කාලෙකවත් ටීම් එක හැදෙයිද කියල්. ඔස්ට්‍රේලියාවේ සීර්ස් එක දිනපු එක වැරදි කෑව නම් තව හොදයි :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,715
    1
    11,005
    113
    අපි ඉතිං බලං ඉමු :( අපේ පොඩි උන් ලොකු වෙන කාලෙකවත් ටීම් එක හැදෙයිද කියල්. ඔස්ට්‍රේලියාවේ සීර්ස් එක දිනපු එක වැරදි කෑව නම් තව හොදයි :sorry:

    :sorry::sorry::sorry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Kotage batting matanan echchara aulak na...(He he..thopi mawa maran kanta haduwath kamak na..:lol::lol:;):D:D)..
    Kota wage ekek hitiyata aulak na opener ena anika shot maker kenek wenta oone....:yes::yes:(Athapaththu-Sanath)..(Warner-Rogers..Dan Renshow(Uth ekka gaddi kota hodai..:confused::confused::yes::yes:)..,Cook,Geofrey Boycott,Bill Lawrey..Okkoma gal thattuwo(Cook tikak wenas)..unge gema inima iwara wenakan inna eka...

    Kotage aulak thiyanawa u aluth boleta defensive unath kamak na...passe bole parana unama aha hadunahama shot walata yanne na...Oka Samaretath thibba eth u hadagaththa....(Kota isselama team ekata awe Keeper widihata (2011/12 SA series eke...u...batsman widihata uge game eka wenas karala thiyena hati aul)
    Aula thiyenne aneth paththe inna eun gahanta oone...
    Ehema hoda pitch ekaka jara bowling lineup walata gahanta puluwan batalata inne..mathews,Chandimal witharai...(Kusal Mendis,Dananjaya thama podi eun)..

    Me series eka 3-0 thama ithin..eth podi eun tika manawa hari igena gaththoth loku deyak...Fight karanata thiyenne anthima wenakan...:yes::yes::yes:

    Me SA team eka matanan World No.1///Un Aus lata gahapu hati marai..Bowling lineup eka husma ganta denne na..Accurate..Fafge captaincya thama okkoma wenas kare...:yes::yes:

    India,Pakistan,SL eka team ekakwath Aus wala hari SA wala hari test series ekak dinala na.........:rolleyes::rolleyes::rolleyes:
    SA wala man danna widihata match dinala thiyenne...
    PAK-2,Ind-2,SL-1

    Loku dewal balaporoththu wenta epa....:):):););););)

    Thiyana deyin sathutu wenda thama thiyenne...

    Aththa thama AUS ekka Pallekaledi Kusal Mendis 176 gahuwe naththan E series ekath Lankawa 3-0 kanawa...:confused::confused::rolleyes::rolleyes:
    Ape eun loku porawal kiyala hithanta kalin un 100% dena mattamata awoth hodai...

    Gon Selection,Thilangaya,Sanath dana Boru ADD nawaththala mahansi unoth loku deyak..:eek::eek:
    Naththan aththama thathwe eliyata ei....:(:(:(:(

    (oya mata nikan mongal wela wage hithena de...:growl::growl:)
     
    මෙය මැජික් කොටා විසින් මුදල් ගෙවා ප්‍රචාරයි කරන ලද දැන්වීමකි. :growl:
    උබට මැජික් කොටාගෙ කොටහෙන් කීයක් දෙනවද්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මෙය මැජික් කොටා විසින් මුදල් ගෙවා ප්‍රචාරයි කරන ලද දැන්වීමකි. :growl:
    උබට මැජික් කොටාගෙ කොටහෙන් කීයක් දෙනවද්

    ඔව් බන්..මය මේ ගානක් දීලා කොටා :lol::growl:

    මටනම් කොටා වගේම දිමුත් පෙන්න බැහැ..උගේ කිසිම consistence ගතියක් නැහැ..ඔය යලට මහට එකක් හොදට කන මැච් එකක මු ගහනවා ලොකු ගානක්... ඉතින් තව මැච් 10ක් සුවර් :growl:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපිට තේරෙන දේ ක්‍රිකට් ලොක්කොන්ට තේරෙන්නේ නැනේ...මුන් ලස්සනට 400ක් lead එක එනකන් හිමිට විකට් නොදී ගහනවා..තව 150 වගේ ටිකක් වේගෙන් ගහලා දෙවි..

    550ක් 04 වෙනි ඉනින්එ කේ කවුරුවත්ම ගහලා නැනේ.. ඒ කියන්නේ අපි බැට් කරන්න එන්නම කලින් පැරදිලා එන්නේ :lol::(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අපිට තේරෙන දේ ක්‍රිකට් ලොක්කොන්ට තේරෙන්නේ නැනේ...මුන් ලස්සනට 400ක් lead එක එනකන් හිමිට විකට් නොදී ගහනවා..තව 150 වගේ ටිකක් වේගෙන් ගහලා දෙවි..

    550ක් 04 වෙනි ඉනින්එ කේ කවුරුවත්ම ගහලා නැනේ.. ඒ කියන්නේ අපි බැට් කරන්න එන්නම කලින් පැරදිලා එන්නේ :lol::(
    paradune palaweni dawasema wage......:confused::confused:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අපිට තේරෙන දේ ක්‍රිකට් ලොක්කොන්ට තේරෙන්නේ නැනේ...මුන් ලස්සනට 400ක් lead එක එනකන් හිමිට විකට් නොදී ගහනවා..තව 150 වගේ ටිකක් වේගෙන් ගහලා දෙවි..

    550ක් 04 වෙනි ඉනින්එ කේ කවුරුවත්ම ගහලා නැනේ.. ඒ කියන්නේ අපි බැට් කරන්න එන්නම කලින් පැරදිලා එන්නේ :lol::(

    :sorry::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කුසල් මෙන්ඩිස් - මේ ගල් මූසලයා අවුට් කරනවා නෙවෙයි අවුට් වෙනවා නේ... කරුමේ බන් ඇගේ සුද්දන්ගේ ක්‍රිකට් තිබුනට ලංකාවේ මොලේනේ බන් ඔලුවේ තියෙන්නේ... ඉතින් හරි අමාරුයි... ශිට්.. :(:(:(:(:(:(

    ape past bowlers lata 1st clz match waladi bowl krann hambennama neti taram ban, itin kohe hedennada, hadannanam ape cricket mulaka idan hadanna ona, me horu innakam anagatayak ne itin ratata wagema tama cricket walatat
    mona uttata bowl karanawada bat aranawada mun :growl: