|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    දැන් එතකොට තරංගට නායකත්වය දෙන්න හදන්නේ ඌ මැතිව්ස්ට වැඩිය හොදයි කියල හිතාගෙනද :lol::lol:. mathews still is the best player in sl team.

    Individual gattoth u hodai.
    eth captaincy hari na.
    Anika godak unta kapilla mathewsgen.
    Anika uta captaincy pressure eka wadi
    issara gahapu ewa gahanne na dan captain iddi..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    Individual gattoth u hodai.
    eth captaincy hari na.
    Anika godak unta kapilla mathewsgen.
    Anika uta captaincy pressure eka wadi
    issara gahapu ewa gahanne na dan captain iddi..

    සිරාවට බන් ඕක ආපු දවස් වල ෂෝර්ට් බෝලෙට සුපිරියටම ගැහුවා.දැන් ගහන් නෑ හිර වෙනවා.බයයි.:dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමට තීරණයක් ගෙන ඇති බව nethgossip.lk අප ඊයේ (18) ඔබ වෙත පුවතක් වාර්තා කළා..

    ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මැතිව්ස්ගෙන් නායකත්වය ඉවත්කර ටෙස්ට් නායකත්වය රංගන හේරත්ටද, එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ටද, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටද පිරිනැමීමට මේ වන විට ක්‍රිකට් බළධාරීහු තීරණය කර ඇති වාර්තා වනවා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    lasith malinga contract sign karala na neda...?:oo:
    bindumalgenuth loku wenasak balaporoththu wenna ba kiyalai mata hithenne...:dull:
     
    contract sign karala ne ban math danna vidihata. :dull: ane manda ban mona wenna yanawada kiyala. lasith eye board ekath ekka meeting ehekata nam giya kiyala dannawa. chandimal erenna wena katada ban denne :baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    tharanga inne yako :growl::growl::growl:

    ethanath kapilla ne sana ge :dull::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    tharanga inne yako :growl::growl::growl:

    ethanath kapilla ne sana ge :dull::dull:

    tharangata hari haman plce ekak wath nethuwa mona captain da ban :dull:

    wena ithin denna ekek nam ne thamai...:dull:
    ay ban apita amla,AB,kholi wage ekek naththe...:(

    aravinda arjuna sana gura mahanama mahela sanga wage un awe sehenna kepa wela mahansi wela ban. dan inna school cricket eke indan club wala inna un wenakan lokuwata fitness wath moral wath ne ban. unta ona kiyak hari hoya gannai joak hoya gannai witharai. school eke idan club level wenakan enna hari structure ekak hadanna ona ban. anika deshapanaya :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    tharangata hari haman plce ekak wath nethuwa mona captain da ban :dull:

    aravinda arjuna sana gura mahanama mahela sanga wage un awe sehenna kepa wela mahansi wela ban. dan inna school cricket eke indan club wala inna un wenakan lokuwata fitness wath moral wath ne ban. unta ona kiyak hari hoya gannai joak hoya gannai witharai. school eke idan club level wenakan enna hari structure ekak hadanna ona ban. anika deshapanaya :(

    ara hodata wada pennapu milinda siriwardanata ehema mko une ban...?uu agiya athak ne.:angry:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අර debut එකේම බෝලේ මුණට වැදුනම brendon macculum කතා කරපු spin දාපු පොඩි කොල්ල කව්ද බන්?
    ඌව දකින්නේ fb post වලින් විතරයි NZ මහත්මා ගතිය කියල :confused:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර debut එකේම බෝලේ මුණට වැදුනම brendon macculum කතා කරපු spin දාපු පොඩි කොල්ල කව්ද බන්?
    ඌව දකින්නේ fb post වලින් විතරයි NZ මහත්මා ගතිය කියල :confused:

    Apo U ganna deyak na bun nelanawa uge bowling walata :lol::lol::lol:
     
    Wil Ohmsford

    Member
    Jan 8, 2017
    126
    7
    0
    ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමට තීරණයක් ගෙන ඇති බව nethgossip.lk අප ඊයේ (18) ඔබ වෙත පුවතක් වාර්තා කළා..

    ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මැතිව්ස්ගෙන් නායකත්වය ඉවත්කර ටෙස්ට් නායකත්වය රංගන හේරත්ටද, එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ටද, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටද පිරිනැමීමට මේ වන විට ක්‍රිකට් බළධාරීහු තීරණය කර ඇති වාර්තා වනවා.
    test cap ranganata dena eka hodai.chandi nm ane manda:baffled:.
    malith thma injured ne?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමට තීරණයක් ගෙන ඇති බව nethgossip.lk අප ඊයේ (18) ඔබ වෙත පුවතක් වාර්තා කළා..

    ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මැතිව්ස්ගෙන් නායකත්වය ඉවත්කර ටෙස්ට් නායකත්වය රංගන හේරත්ටද, එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ටද, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටද පිරිනැමීමට මේ වන විට ක්‍රිකට් බළධාරීහු තීරණය කර ඇති වාර්තා වනවා.

    :lol::rofl::rofl:

    මූ මොන ගෙමෙබෙක් ද බන්...:lol:

    මූට පුලුවන්ද captaincy එක කරන්න...හයේ එකක් ගහගන්නෙත් අමාරුවෙන්...:baffled:

    ඕක දුන්නොත් ගහන ටිකත් නැති වෙනවා...:growl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමට තීරණයක් ගෙන ඇති බව nethgossip.lk අප ඊයේ (18) ඔබ වෙත පුවතක් වාර්තා කළා..

    ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මැතිව්ස්ගෙන් නායකත්වය ඉවත්කර ටෙස්ට් නායකත්වය රංගන හේරත්ටද, එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ටද, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටද පිරිනැමීමට මේ වන විට ක්‍රිකට් බළධාරීහු තීරණය කර ඇති වාර්තා වනවා.
    :lol::lol: SINHALAYA MODAYA KAWUM KANNA YODAYA

    CAPTAIN MARU KARALA MATCH DINAWI BALAPIYAW
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    captain ල කීයක් මාරු කලත් වැඩක් නෑ බන් හරියට line and length තේරුම් අරගන්නේ නැතුව බැට් එකේ බෝලේ වද්දගන්න බැරි නම්