XI for tomorrow?
- Danushka
- Dickwella
- mendis
- chandimal
- anji
- dananjaya
- asela
- sikku / Pathirana
- Kule
- lakmal
- Pradeep / Udana
my dream test team
sanath jayasooriya
mawan atapattu
mahela jayawardena
russol arnold
thilan samaraweera
t.m dilshan
kumar sangakkara
chaminda vass
muttaiah muralidaran
dilhara,nuwan, etc etc


යකෝ උඹ හිතුවද ලංකාවේ ගහන්නෙ කියල. spinners ලා අයින් කරලා fast bowlers ලා දාපන්. උඩටික නම් හොදයි.
XI for tomorrow?
- Danushka
- Dickwella
- mendis
- chandimal
- anji
- dananjaya
- asela
- sikku / Pathirana
- Kule
- lakmal
- Pradeep / Udana
- Danushka
- dananjaya
- Dickwella
- mendis
- chandimal
- anji
- asela
- Pathirana
- Kule
- lakmal
- Udana
T20 wala open kaaranne dananjaya machan. dicwella godak durata 1 down gahai. isusuru udana godak durata gahai mokada uta bat karanna tikak puluwan.
mokak hari gon paarak gahala out wenawa
Asela loku parawal gahana ekek neme no 7 ewanna
seeku damme ekai. habai boho durata Dickwella gahai team eke
me team eka thama ideal but lankawe selection 
Danushka Gunathilaka will be out with back injury from the first T20 against South Africa. Dickwella and Dhananjaya to open.

echcharai hitiye hoda T20 inning ekak gahai kiyala trust karanna puluwan, uth iwarai![]()
ape un ela test match ekak sellam karai ada
kalin test match walath hodata gahanna bari una nea 
ow banape un ela test match ekak sellam karai ada
kalin test match walath hodata gahanna bari una nea
![]()

බලපන්කෝ ඊයේ එංගලන්තේ අච්චර විකට් ගිහිල්ලත් ලගටම චේස් කලා
මෝර්ගන් රන් අවුට් උනේ නැත්තම් ගහන්න තිබ්බා

echcharai hitiye hoda T20 inning ekak gahai kiyala trust karanna puluwan, uth iwarai![]()



නමුත් මෙතැන ප්රශ්නය තියෙන්නෙ ඇන්ජලෝට ඒක කියලා එයාගෙ රාජකාරිය හා භූමිකාව කියා දිය යුතුයි" 
යැයි පවසා සිටියේය. u kawdda baan gehuwe ohoma t20 inimak, matanam maaka ne kawadwat , okat neti uth dimuth kota unge type ma porak kochchara chance dunnat improve wenne ne


2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුවත් කීරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා,
"අපි හැමෝගේම ඉලක්කය 2019 වර්ෂයේ ලෝක කුසලානය දක්වාම මැතිව්ස් නායකත්වයේ තබාගැනීමයි. මෙතැන ප්රශ්නය තියෙන්නෙ මෙතැන ඉන්න කට්ටියගෙන් නායකත්වයට සුදුසුම කෙනා ඇන්ජලෝ.නමුත් මෙතැන ප්රශ්නය තියෙන්නෙ ඇන්ජලෝට ඒක කියලා එයාගෙ රාජකාරිය හා භූමිකාව කියා දිය යුතුයි"
යැයි පවසා සිටියේය.

