|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    අර සුරංග ලක්මාල් කියන එකාව අයින් කරලා දාන්න ඕනේ බන්.ඒ යකා කැච් එකක් මිස් කලා අතටම ආපු ඒක හතරකුත් ගියා.ඊට පස්සේ බෝලේ අවුට් වෙන්න හිටිය එකා හයේ එකකුත් ගහනවා:angry:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    Peo tv eke kohomada ban match eka balanne
    Bolen boleta ad yanawane
    Eye channel eketh ten cricket
    Ten cricket eketh eka.
    A madiwata ekatath ad daala.
    Mama call karala banna dan tahukananna

    චැනල් අයි එකේ මැච් එක පෙන්නන්නේ නෑ මචන්.උන්ට broadcasting rights නෑ.ඒකයි ten cricket එකේ දෙන්නේ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මුන්ගෙ නම කියවන්න ගිහින් දිව පැටලුනා.බෙහෙතක් කියන්න යාලුවනේ :rolleyes:
    4යි.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපේ උන් රටේ නම තියන්න මොකක් හරි වන්නමක් නටනවා පිච් එකේ.මට තාම බැරුව ඉන්නේ.

    :love::love::love:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :baffled:


    Ten cricket eketh sinhala ad ban
    Over eke bola atharin ad yanawa
    Dan bannata passe nam adui wage..

    hqdefault.jpg