අර සුරංග ලක්මාල් කියන එකාව අයින් කරලා දාන්න ඕනේ බන්.ඒ යකා කැච් එකක් මිස් කලා අතටම ආපු ඒක හතරකුත් ගියා.ඊට පස්සේ බෝලේ අවුට් වෙන්න හිටිය එකා හයේ එකකුත් ගහනවා


Prleo tv ekata call karala banapalla..

Peo tv eke kohomada ban match eka balanne
Bolen boleta ad yanawane
Eye channel eketh ten cricket
Ten cricket eketh eka.
A madiwata ekatath ad daala.
Mama call karala banna dan tahukananna
සලලා රිචී..![]()

චැනල් අයි එකේ මැච් එක පෙන්නන්නේ නෑ මචන්.උන්ට broadcasting rights නෑ.ඒකයි ten cricket එකේ දෙන්නේ
Ten cricket eketh sinhala ad ban
Over eke bola atharin ad yanawa
Dan bannata passe nam adui wage..