|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් ඉතින් තව ඉගෙන ගන්න දෙයක් නැති තරමට පැරදිලානේ ඉන්නේ. team එකයි මැච් බලන අපිවයි අර උගත් පාඩම් කොමිසමට දැම්ම නම් හරි
    :rofl::rofl::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Mathews sikuwa neda match ekata. Podi kollo tikak dammanam oita wada deyak karanawa.

    ඒකනේ වුනේ ඉතිං. හැබැයි පොඩි කොල්ලො දැම්මේ South Africa උං.උන්ගෙ B team එක අපිට ගැහුවා.අපිට උං ගැහුවා.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide


    හ්ම් හ්ම්..දැන් ඉතින් බොරු දොඩවන්නේ නැතිව ගිහින් නිදාගනිල්ලා :rofl::rofl::yes::yes::P:P