|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඔය උන්ගෙ වෙනද ගහන 20/20 ටීම් එක නෙවේද.?

    හැබැයි මුන් 120ක් ගැහුවොත් අපි පරාදයි කියයි..:rofl:

    මොන ඔකේ කවුද බන් ඉන්නේ හොදට ගහන් උන් මේ ඉන්නේ අලුත් ටීම් එකක් අඩුම ඩී කුක් වත් නෑ ටීම් එකේ :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන ඔකේ කවුද බන් ඉන්නේ හොදට ගහන් උන් මේ ඉන්නේ අලුත් ටීම් එකක් අඩුම ඩී කුක් වත් නෑ ටීම් එකේ :lol::lol:

    මම බලල නෑ බන් මුන්ගෙ 20/20 ලයිනප් එක ලඟදි... කොහොමත් ඩිවිලියස්, ඩුප්ලෙසිස් නම් ඉන්න ඕනෙ.. අපරාදෙ නිසා උන් දෙන්නව රෙස්ට් කල්ල වගේ...:lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උදාන තව මැච් 10ක් වත් ගහයි ඔන්න බලපන් මේ සොකඩයෝ අවුට් කරලා මොනවද බන් අර ඒ බී ල එහෙම හිටියනම් බෝලේ හොයන්න වෙන් නෑ :lol::lol:


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Tiaan: "This is the friendliest conditions Sl will get on this tour, if they can't win here they won't win anything."

    slow sluggish pitch eka wenna athi.. :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උදාන තව මැච් 10ක් වත් ගහයි ඔන්න බලපන් මේ සොකඩයෝ අවුට් කරලා මොනවද බන් අර ඒ බී ල එහෙම හිටියනම් බෝලේ හොයන්න වෙන් නෑ :lol::lol:



    ehema kiyanna ba bn. pitch eka SL pitch ekak wagelu. ithin ape unta wada danna puluwan owa wala..