|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බෑවා :lol:

    මොකටද බන් ඔච්චර වෙර දාල තනි උඩ ගහන්නෙ. බෝලර්ගෙ අතටම දුන්නා නම් ඉවරනෙ.

    හපොයි නන්ගිමාල් ගියා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    යේක අල්ලගෙ කෙමෙත්ත
    ලංකාවේ ටීම් එකේ එකෙක්ටත් මුස්ලිම් වෙන්න තියෙන්නේ. අල්ලගෙ කැමැත්ත ගන්න. :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිවුස්ගෙ 6 පාරට රිදිච්ච උන්ට අස්වැසිල්ලක් ලෙස චන්ඩි බන්ඩි දැවී යනවා ඒ අවස්තාවේදී... :lol: :lol: