|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    avatar267406_307.gif
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඉසුරු උදාන හානවා...ඕක නම් හරි යන්නේ නැහැ..

    මන් කලින්ම කිව්වනේ අපිම හොදම ස්පින් දෙන්නෙක් දාලා ගහන්න ඕන කියලා..

    ODI එකේ වත් සදකන්,වැන්දසන් දෙන්නම ගැහුවොත් හොදයි :(