|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
16299449_500221473435253_1394710847033066080_n.jpg
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැච් එක දිනපු නිසා ගොඩක් අයට අමතක උනාට ඊයේ අපේ අතින් මිස්ටේක් ගොඩක් උනා..
    පලවෙනි එක තමයි ෆීල්ඩින් ගොඩක් අප්සෙට්..
    කැච් මිස් උනා, මිස් ෆීල්ඩ් ගොඩයි..
    අනික ඉසුරු එයාගේ පලවෙනි ඕවර් 3 හොඳට දැම්මා.. ඒත් අන්තිම ඕවරේ බෝල් කරපු ලෙන්ත් එක වැරදි.. කවදාවත් ලෙන්ත් බෝල් දෙන්න බැහැ බැටෙක් ගහන්න බලාගෙන ඉද්දි..
    ඊයේ දවසෙම ධනංජයගේ ටයිමින් ෆුල්ම අවුල් වෙලා තිබ්බේ.. එක පාරක්වත් හරියට බැට් එකේ මැද වැදුනේ නැහැ..
    මගේ මතේට අනුව ඊයේ ගහපු ටීම් එකෙන් චන්දි, මෙන්ඩිස්, තීක්ෂිල විස්ස්යි විස්ස ටීම් එකේ ඉන්න ඕන නැහැ.. මෙන්ඩිස්ව නම් අපි නාස්ති කරනවා විස්සයි විස්ස ගස්සවලා.. අපරාදයක් කරන්නේ.. චන්දි නම් මේ ෆෝමැට් එකට ගැලපෙන්නේ නැහැ.. තීක්ෂිල නම් ඇයි තෝරගත්තේ ඇයි මැච් 3ම ගැහුවේ කියලා තේරීම් කමිටුවෙන් තමයි අහන්න වෙන්නේ..
    ප්‍රසන්න බැට් එකෙන් ලංකාව දිනවපු පලවෙනි පාර තමයි මේක.. තව ගොඩක් එයා ඒක ඔප්පු කරන්න ඔන..
    ඊයේ මැච් එකේ වාසනාව අපි එක්ක හිටියා.. සමහර දේවල් අපේ පැත්තට වාසියට උනා..
    මොනවා උනත් ගොඩක් සතුටුයි.. දිනුවත් පැරදුනත් අපි කවදත් ටීම් එකත් එක්ක හිටියා..
    වැරදි හදාගෙන වන්ඩේ ටිකත් එලටම ගහමු..
    පැරදුනත් ෆයිට් එකක් දීලා පරදිමු..
    ජයවේවා!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :P:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gunarathna pulled off the stump before the ball reaches the boundary and it should have been hit wicket but the umpires did not care about it nor did SA captain insist deeply on that issue :dull:
    As i heard it's not hit wicket, since gunaratne completed his shot. If it's out then crashing on to the stumps while taking a run also has to be out since ball is still alive :oo:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්තිම ඔවරේ දාන්න උදානට දීපු එක වැරදි එකයි සීන් එක ඌ ෆස්ට් බෝලර් කෙනෙක් නෙමෙ නේ :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සෙක්කු ඉලග එකේ ඔපන් එන්නේ ඔන්න බලපන් :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වැඩේ කියන්නේ මැතිව්ස් ගියා විතරයි තරන්ග ටී 20 වලටත් දාල :P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැච් එක දිනපු නිසා ගොඩක් අයට අමතක උනාට ඊයේ අපේ අතින් මිස්ටේක් ගොඩක් උනා..
    පලවෙනි එක තමයි ෆීල්ඩින් ගොඩක් අප්සෙට්..
    කැච් මිස් උනා, මිස් ෆීල්ඩ් ගොඩයි..
    අනික ඉසුරු එයාගේ පලවෙනි ඕවර් 3 හොඳට දැම්මා.. ඒත් අන්තිම ඕවරේ බෝල් කරපු ලෙන්ත් එක වැරදි.. කවදාවත් ලෙන්ත් බෝල් දෙන්න බැහැ බැටෙක් ගහන්න බලාගෙන ඉද්දි..
    ඊයේ දවසෙම ධනංජයගේ ටයිමින් ෆුල්ම අවුල් වෙලා තිබ්බේ.. එක පාරක්වත් හරියට බැට් එකේ මැද වැදුනේ නැහැ..
    මගේ මතේට අනුව ඊයේ ගහපු ටීම් එකෙන් චන්දි, මෙන්ඩිස්, තීක්ෂිල විස්ස්යි විස්ස ටීම් එකේ ඉන්න ඕන නැහැ.. මෙන්ඩිස්ව නම් අපි නාස්ති කරනවා විස්සයි විස්ස ගස්සවලා.. අපරාදයක් කරන්නේ.. චන්දි නම් මේ ෆෝමැට් එකට ගැලපෙන්නේ නැහැ.. තීක්ෂිල නම් ඇයි තෝරගත්තේ ඇයි මැච් 3ම ගැහුවේ කියලා තේරීම් කමිටුවෙන් තමයි අහන්න වෙන්නේ..
    ප්‍රසන්න බැට් එකෙන් ලංකාව දිනවපු පලවෙනි පාර තමයි මේක.. තව ගොඩක් එයා ඒක ඔප්පු කරන්න ඔන..
    ඊයේ මැච් එකේ වාසනාව අපි එක්ක හිටියා.. සමහර දේවල් අපේ පැත්තට වාසියට උනා..
    මොනවා උනත් ගොඩක් සතුටුයි.. දිනුවත් පැරදුනත් අපි කවදත් ටීම් එකත් එක්ක හිටියා..
    වැරදි හදාගෙන වන්ඩේ ටිකත් එලටම ගහමු..
    පැරදුනත් ෆයිට් එකක් දීලා පරදිමු..
    ජයවේවා!

    පලයන් බන්. SA උන් කැච් කීයක් අත අරියාද. cape town වල හුලග තද හින්ද කැච් අල්ලන්න අමාරුයි. බෝල් කරද්දීත් එහෙම තමයි. අන්තිම ඕවරේ වැදුනේ බැට්ස්මන් අලුත් එකෙක් හින්ද. ඌ off side එකෙන් ඔච්චර හොදද ගහනවා කියල කව්රුත් දැනගෙන උන්නේ නැහැ. පස්සේ කරගන්න දෙයක් නැතුව විකට් ටු විකට් දැම්ම හරි ගියේ. cricket කියන්නේ ඔහොම තමයි.