තේරුනේ නෑ නේසිරාවට බන්.මම අද highlights බලන කොටයි මේක මීටර් උනේ![]()
Gunarathna pulled off the stump before the ball reaches the boundary and it should have been hit wicket but the umpires did not care about it nor did SA captain insist deeply on that issue![]()

මැච් එක දිනපු නිසා ගොඩක් අයට අමතක උනාට ඊයේ අපේ අතින් මිස්ටේක් ගොඩක් උනා..
පලවෙනි එක තමයි ෆීල්ඩින් ගොඩක් අප්සෙට්..
කැච් මිස් උනා, මිස් ෆීල්ඩ් ගොඩයි..
අනික ඉසුරු එයාගේ පලවෙනි ඕවර් 3 හොඳට දැම්මා.. ඒත් අන්තිම ඕවරේ බෝල් කරපු ලෙන්ත් එක වැරදි.. කවදාවත් ලෙන්ත් බෝල් දෙන්න බැහැ බැටෙක් ගහන්න බලාගෙන ඉද්දි..
ඊයේ දවසෙම ධනංජයගේ ටයිමින් ෆුල්ම අවුල් වෙලා තිබ්බේ.. එක පාරක්වත් හරියට බැට් එකේ මැද වැදුනේ නැහැ..
මගේ මතේට අනුව ඊයේ ගහපු ටීම් එකෙන් චන්දි, මෙන්ඩිස්, තීක්ෂිල විස්ස්යි විස්ස ටීම් එකේ ඉන්න ඕන නැහැ.. මෙන්ඩිස්ව නම් අපි නාස්ති කරනවා විස්සයි විස්ස ගස්සවලා.. අපරාදයක් කරන්නේ.. චන්දි නම් මේ ෆෝමැට් එකට ගැලපෙන්නේ නැහැ.. තීක්ෂිල නම් ඇයි තෝරගත්තේ ඇයි මැච් 3ම ගැහුවේ කියලා තේරීම් කමිටුවෙන් තමයි අහන්න වෙන්නේ..
ප්රසන්න බැට් එකෙන් ලංකාව දිනවපු පලවෙනි පාර තමයි මේක.. තව ගොඩක් එයා ඒක ඔප්පු කරන්න ඔන..
ඊයේ මැච් එකේ වාසනාව අපි එක්ක හිටියා.. සමහර දේවල් අපේ පැත්තට වාසියට උනා..
මොනවා උනත් ගොඩක් සතුටුයි.. දිනුවත් පැරදුනත් අපි කවදත් ටීම් එකත් එක්ක හිටියා..
වැරදි හදාගෙන වන්ඩේ ටිකත් එලටම ගහමු..
පැරදුනත් ෆයිට් එකක් දීලා පරදිමු..
ජයවේවා!

As i heard it's not hit wicket, since gunaratne completed his shot. If it's out then crashing on to the stumps while taking a run also has to be out since ball is still aliveGunarathna pulled off the stump before the ball reaches the boundary and it should have been hit wicket but the umpires did not care about it nor did SA captain insist deeply on that issue![]()

ධනංජය හලන්න ඕනේඌ බෝල කෑවා සෑහෙන්න.
uth melo rahak nethnam anith un gena kawara kathada 
THAKSHILA DE SILVA KIAYNA HADAYA POWER HITTER KENEK NEDA BAN