|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මැච් එක දිනපු නිසා ගොඩක් අයට අමතක උනාට ඊයේ අපේ අතින් මිස්ටේක් ගොඩක් උනා..
    පලවෙනි එක තමයි ෆීල්ඩින් ගොඩක් අප්සෙට්..
    කැච් මිස් උනා, මිස් ෆීල්ඩ් ගොඩයි..
    අනික ඉසුරු එයාගේ පලවෙනි ඕවර් 3 හොඳට දැම්මා.. ඒත් අන්තිම ඕවරේ බෝල් කරපු ලෙන්ත් එක වැරදි.. කවදාවත් ලෙන්ත් බෝල් දෙන්න බැහැ බැටෙක් ගහන්න බලාගෙන ඉද්දි..
    ඊයේ දවසෙම ධනංජයගේ ටයිමින් ෆුල්ම අවුල් වෙලා තිබ්බේ.. එක පාරක්වත් හරියට බැට් එකේ මැද වැදුනේ නැහැ..
    මගේ මතේට අනුව ඊයේ ගහපු ටීම් එකෙන් චන්දි, මෙන්ඩිස්, තීක්ෂිල විස්ස්යි විස්ස ටීම් එකේ ඉන්න ඕන නැහැ.. මෙන්ඩිස්ව නම් අපි නාස්ති කරනවා විස්සයි විස්ස ගස්සවලා.. අපරාදයක් කරන්නේ.. චන්දි නම් මේ ෆෝමැට් එකට ගැලපෙන්නේ නැහැ.. තීක්ෂිල නම් ඇයි තෝරගත්තේ ඇයි මැච් 3ම ගැහුවේ කියලා තේරීම් කමිටුවෙන් තමයි අහන්න වෙන්නේ..
    ප්‍රසන්න බැට් එකෙන් ලංකාව දිනවපු පලවෙනි පාර තමයි මේක.. තව ගොඩක් එයා ඒක ඔප්පු කරන්න ඔන..
    ඊයේ මැච් එකේ වාසනාව අපි එක්ක හිටියා.. සමහර දේවල් අපේ පැත්තට වාසියට උනා..
    මොනවා උනත් ගොඩක් සතුටුයි.. දිනුවත් පැරදුනත් අපි කවදත් ටීම් එකත් එක්ක හිටියා..
    වැරදි හදාගෙන වන්ඩේ ටිකත් එලටම ගහමු..
    පැරදුනත් ෆයිට් එකක් දීලා පරදිමු..
    ජයවේවා!

    Agrree bro.. :yes:
    Fielding nam loku wenasak wenna one.. Fielding nam chora den kaleka idala..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අන්තිම ඔවරේ දාන්න උදානට දීපු එක වැරදි එකයි සීන් එක ඌ ෆස්ට් බෝලර් කෙනෙක් නෙමෙ නේ :P:P

    6ඒවා තුනම වැදුනේ උගේ fast බෝල් වලට. ඌ බෝල් කෙරුව හරි. බැට්ස්මන් offside එකෙන් ඔච්චර powerful කියල කව්රුත් දැනගෙන උන්නේ නැහැ බන්. හැබැයි පොර විකට් ටු විකට් මාර වීක්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Yeah I was thinking about that.. there must be a law on that. It also went for a boundary so. not sure :dull:

    man nam danna vidihata shot ekak gahaddi wicket eke waduoth thamai hit wicket.. E kiyanne shot eka complete karanna kalin.. mainly balance nathuwa wage.. after that nam hit wicket kiyala gan na i think..Not sure though..:rolleyes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    හෙනයා;21177714 said:

    As i heard it's not hit wicket, since gunaratne completed his shot. If it's out then crashing on to the stumps while taking a run also has to be out since ball is still alive :oo:

    Yeah I was thinking about that.. there must be a law on that. It also went for a boundary so. not sure :dull:

    In fact the ICC should make a new rule to dismiss a batsman when he crashes on to either side of the stumps cuz a batsman could make it harder for the wicket keeper or the fielder to remove the bails off in a close runout .This is one of the loopholes in cricket :oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    As i heard it's not hit wicket, since gunaratne completed his shot. If it's out then crashing on to the stumps while taking a run also has to be out since ball is still alive :oo:

    this one :yes: has to be something like this :yes: I think the other point is it went for a boundary so once it crosses the boundary the ball is dead. so you can't be out in any way :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඊයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන ජ්‍යොතීර්වේදි විජිත රෝහණ මහතා අදහස් දක්වමින් මෙම ජය සෙනසුරු වක්‍ර විමක් නිසා ඇතිවුවක් නොවන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ජයග්‍රහණයන්ට සෘජුවම බලපෑම් කරන එළකිරි ඩොම් කොම් හි ක්‍රිකට් ත්‍රේඩ් එකට තරඟය පැවැත්වෙන අවස්ථාවේ සුප්‍රකට හැන්රිඑල් මහතා කොමන්ටු පල නොකිරිම නිසා ඇතිවු වාසිදායක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි ;););) ඒ අනුව එක්දින තරඟාවලියේ ජයග්‍රහණය හැන්රිඑල් මහතා ත්‍රේඩ් එකට පැමිණිම මත තීරණය වන බව මේ අනුව අපට වැටහේ :rofl::rofl::rofl:

    (දැන් දුවගෙන එයි )
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දික්වැල්ල ලක් වැල්ල වෙලා නේ චන්දි නම් ඉතින් අයේ මකලා හදන්න වෙන්නේ :P:P

    මේකෙන් පෙන්නේ හරියට ටීම් එක හදලා ගන්න පුලුවන් කියලා හරි කෝච් කෙනෙක් ඉදලා හරියට තරුන ක්‍රීඩකයන් හදලා ගන්න :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඊයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන ජ්‍යොතීර්වේදි විජිත රෝහණ මහතා අදහස් දක්වමින් මෙම ජය සෙනසුරු වක්‍ර විමක් නිසා ඇතිවුවක් නොවන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ජයග්‍රහණයන්ට සෘජුවම බලපෑම් කරන එළකිරි ඩොම් කොම් හි ක්‍රිකට් ත්‍රේඩ් එකට තරඟය පැවැත්වෙන අවස්ථාවේ සුප්‍රකට හැන්රිඑල් මහතා කොමන්ටු පල නොකිරිම නිසා ඇතිවු වාසිදායක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි ;););) ඒ අනුව එක්දින තරඟාවලියේ ජයග්‍රහණය හැන්රිඑල් මහතා ත්‍රේඩ් එකට පැමිණිම මත තීරණය වන බව මේ අනුව අපට වැටහේ :rofl::rofl::rofl:

    (දැන් දුවගෙන එයි )
    :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පලයන් බන්. SA උන් කැච් කීයක් අත අරියාද. cape town වල හුලග තද හින්ද කැච් අල්ලන්න අමාරුයි. බෝල් කරද්දීත් එහෙම තමයි. අන්තිම ඕවරේ වැදුනේ බැට්ස්මන් අලුත් එකෙක් හින්ද. ඌ off side එකෙන් ඔච්චර හොදද ගහනවා කියල කව්රුත් දැනගෙන උන්නේ නැහැ. පස්සේ කරගන්න දෙයක් නැතුව විකට් ටු විකට් දැම්ම හරි ගියේ. cricket කියන්නේ ඔහොම තමයි.

    හුලං නම් තිබ්බා තමයි..
    ඒත් ග්‍රවුන්ඩ් ෆීල්ඩින් වලට හුලඟ බලපාන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ..
    අනික ලාස්ට් ඕවර් එක ආපහු බලන්න..
    දාපු ලෙන්ත් එක හොඳට බලන්න..
    ලාස්ට් ඕවර් වල බෝල් කරන්න ඕන බැට් එක යටට මිසක් බැට් එකට නෙමෙයි..
    ඒකට බැටා අලුත්ද පරනද කියලා වැඩක් නැහැ.. ඕන කෙනෙකුට ගහන්න පුළුවන් ලෙන්ත් තියෙනවා බැරි ලෙන්ත් තියෙනවා..
    බලන්න කුලේ අන්තිම ඕවර් ටික දාපු ලෙන්ත් එක..
    ක්‍රිකට් කියන්නේ එහෙමයි කියලා දන්නවා.. ඒ වෙලාවේ කොහොමත් විකට් ටු විකට් තමා දාන්න ඕන.. මොකද ෆයින්ලෙග් තර්ඩ්මෑන් අප් කරලා තිබ්බේ.. ඒක රොකට් සයන්ස් නෙමෙයි..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හුලං නම් තිබ්බා තමයි..
    ඒත් ග්‍රවුන්ඩ් ෆීල්ඩින් වලට හුලඟ බලපාන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ..
    අනික ලාස්ට් ඕවර් එක ආපහු බලන්න..
    දාපු ලෙන්ත් එක හොඳට බලන්න..
    ලාස්ට් ඕවර් වල බෝල් කරන්න ඕන බැට් එක යටට මිසක් බැට් එකට නෙමෙයි..
    ඒකට බැටා අලුත්ද පරනද කියලා වැඩක් නැහැ.. ඕන කෙනෙකුට ගහන්න පුළුවන් ලෙන්ත් තියෙනවා බැරි ලෙන්ත් තියෙනවා..
    බලන්න කුලේ අන්තිම ඕවර් ටික දාපු ලෙන්ත් එක..
    ක්‍රිකට් කියන්නේ එහෙමයි කියලා දන්නවා.. ඒ වෙලාවේ කොහොමත් විකට් ටු විකට් තමා දාන්න ඕන.. මොකද ෆයින්ලෙග් තර්ඩ්මෑන් අප් කරලා තිබ්බේ.. ඒක රොකට් සයන්ස් නෙමෙයි..

    ඕක තේරුම් කරන්න නම් දන්නේ නැහැ. cricket ගහල තියෙන ඕන එකක් ඕක දන්නවා. අඩුම තරමේ ටෙනිස් බෝලෙන් උනත්,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    6ඒවා තුනම වැදුනේ උගේ fast බෝල් වලට. ඌ බෝල් කෙරුව හරි. බැට්ස්මන් offside එකෙන් ඔච්චර powerful කියල කව්රුත් දැනගෙන උන්නේ නැහැ බන්. හැබැයි පොර විකට් ටු විකට් මාර වීක්.

    :no:

    line eka mona una u dapau lenght eka waradi....

    uge speed ekata oya length ekata dammoth aniwa kamal thamai, ona batsman kenek gahanawa.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හුලං නම් තිබ්බා තමයි..
    ඒත් ග්‍රවුන්ඩ් ෆීල්ඩින් වලට හුලඟ බලපාන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ..
    අනික ලාස්ට් ඕවර් එක ආපහු බලන්න..
    දාපු ලෙන්ත් එක හොඳට බලන්න..
    ලාස්ට් ඕවර් වල බෝල් කරන්න ඕන බැට් එක යටට මිසක් බැට් එකට නෙමෙයි..
    ඒකට බැටා අලුත්ද පරනද කියලා වැඩක් නැහැ.. ඕන කෙනෙකුට ගහන්න පුළුවන් ලෙන්ත් තියෙනවා බැරි ලෙන්ත් තියෙනවා..
    බලන්න කුලේ අන්තිම ඕවර් ටික දාපු ලෙන්ත් එක..
    ක්‍රිකට් කියන්නේ එහෙමයි කියලා දන්නවා.. ඒ වෙලාවේ කොහොමත් විකට් ටු විකට් තමා දාන්න ඕන.. මොකද ෆයින්ලෙග් තර්ඩ්මෑන් අප් කරලා තිබ්බේ.. ඒක රොකට් සයන්ස් නෙමෙයි..

    යකෝ ලෙදර් බොලෙත් හුලගට පාවෙනවා හොද හුලගක් ආවම
    :yes::yes::yes:
    ඉසුරු උදානගේ බොලින් නම් අවුල්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක තේරුම් කරන්න නම් දන්නේ නැහැ. cricket ගහල තියෙන ඕන එකක් ඕක දන්නවා. අඩුම තරමේ ටෙනිස් බෝලෙන් උනත්,

    ටෙනිස් බෝලෙ නම් හුලඟට යයි.. එත් ලෙදර් බෝලෙ.. නෝ වේ ඩාලිං..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යකෝ ලෙදර් බොලෙත් හුලගට පාවෙනවා හොද හුලගක් ආවම
    :yes::yes::yes:
    ඉසුරු උදානගේ බොලින් නම් අවුල්

    මචං මම කිව්වේ ග්‍රවුන් ෆීල්ඩිං වලදි.. එහෙම නැතුව හයි කැච් වලදි නෙමෙයි...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Series eka wenas kare sandakan.....!
    Uwa Aus ODI series eke 1st match eke 2/34 k aragenath haluwa...bole hariyata spin karanta puluwan ekekuta bat karanta batala dan inne poddai lokema..,swing,seamuth ehemai...
    Ithin Aus ODI series eka dinanta thibba muwa ithiri tika gassuwanan...Maxwel apiwa rape karanneth na T20 series eke...:baffled::baffled:

    Sandakan Zim series ekedi eka match ekakwath dunne nathi ekanan Jaaathikama aparadayak....E low,slow paja pitch wala ekama hariyana option eka wrist spin....anika muta niyameta hadentath thibba...

    Muwa kanne nathuwa muui,Vandersay..Dilruwan wate ape spin attack eka haduwanan hari...oona pitch ekaka wada danta puluwan wrist spinner kenekuta...
    Habai ithin lakunu yanawa...eka daraganta puluwan attcking captaincyak hadenta oone.....:baffled::baffled:

    Dinna eka hodai...habai lokuwata uda paninta oone na....SA wala racist selection policy thibbe naththan ape eunta lesi wenne na....Ape eunge cricket wala tharama un pennuwa test series eke...eka ithin ODI series eka 5-0 dinalawath poddakwath makanta ba....:rolleyes::rolleyes::rolleyes: