Strongly agreed..
thanikara pissu keliye ධනංජය.
Dickwella th pressure une anik peththen lakunu enne nethi nisa.
uu gahapu eka parak wath wedune ne.thanikara bula gehuwe...uu thamay RRR eka negguwe..ethakota anik un nikanma preassure wenawa.![]()
මම නම් ධනංජයවයි,කුසල් මෙන්ඩිස්වයි t20 ගස්සනවට විරුද්ධයි.T20 captancy එක දෙන්න ඕනේ දසුන් ශානකට හරි චාමර කපුගෙදරට හරි.චන්දිමාල් ගහන්නෙත් නෑනේ.ඌ හයියෙන් ගහන්න ගිහිල්ලා අවුට් වෙන්නේ.ඌ සංගා,මහේල වගේ classical බැට්ස්මන් කෙනෙක්.ඌ උගේ හැකියාවට සෙල්ලං කරන්න ඕනේ.හරියට දික්වැල්ල වගේ



psychological awulakda koheda...