|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ නෑ උඹලා කොලු සීන් දාන නිසා නෙමෙයි
    රට පාලනේ කරන උනුත් කොලු සීන් දාන නිසා

    :rofl::rofl::rofl::rofl:

    උන් කොල්ලො ගැහුවත් බල්ලො ගැහුවත් අපිට මොකද බන් උන්ගෙ රාජකාරිය හරියට කරනව නම්... ඒක නොකරන එකනෙ ප්‍රශ්නෙ...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    තුසිත් හරාම්ගෙ අවුල තියෙන්නෙ ඌ බාගයක් වෙලාවට වෙන වෙන පැති බලනව:rolleyes: :lol:... ඌ අවන්කව ඉදීද දන්නෙ නෑ... ටිකක් කල්පනාවෙනෙ ඉදපන්..., ඇස් දෙක ඇරගෙන...:baffled::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තුසිත් හරාම්ගෙ අවුල තියෙන්නෙ ඌ බාගයක් වෙලාවට වෙන වෙන පැති බලනව:rolleyes: :lol:... ඌ අවන්කව ඉදීද දන්නෙ නෑ... ටිකක් කල්පනාවෙනෙ ඉදපන්..., ඇස් දෙක ඇරගෙන...:baffled::rolleyes:

    avatar365404_39.gif

    මේ වගේ ද? :rofl::lol: මේක දැක්කම ආස හිතෙන්නේ නැත්තේ කාටද නේ...:):lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    avatar365404_39.gif

    මේ වගේ ද? :rofl::lol: මේක දැක්කම ආස හිතෙන්නේ නැත්තේ කාටද නේ...:):lol:

    ආස හිතෙන එක හරි.. ඒත් උගේ හිත එක තැනක නෑ. සරාගී පෙනුම :rofl: නිසා වෙන උනුත් බැල්මාට් එක දාගෙන ඇත්තෙ...:baffled:

    උඹ ඔය හමතිස්සෙම නිදාගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් විපරමෙන් ඉදහන් ඇස් දෙක ඇරගෙන...:baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    methana dan api couple wela inne.:cool:

    ubata gay partner kenek hoyaganna wei..:sorry:

    Barry wa demu :P

    mona Barry da Kolavari innakota ne?:lol::P:love:

    :no:
    හපෝ ඕකත් එක්ක මොකෙක් වත් ඉන්නෙ නෑ...:sorry::baffled::rofl:

    :rofl::rofl:
    doesn't matter its all sorted, Kolavari + thusitha :love::love:

    තුසිත් හරාම්ගෙ අවුල තියෙන්නෙ ඌ බාගයක් වෙලාවට වෙන වෙන පැති බලනව:rolleyes: :lol:... ඌ අවන්කව ඉදීද දන්නෙ නෑ... ටිකක් කල්පනාවෙනෙ ඉදපන්..., ඇස් දෙක ඇරගෙන...:baffled::rolleyes:

    avatar365404_39.gif

    මේ වගේ ද? :rofl::lol: මේක දැක්කම ආස හිතෙන්නේ නැත්තේ කාටද නේ...:):lol:

    නැග්ගද නැග්ගද :lol:

    ආස හිතෙන එක හරි.. ඒත් උගේ හිත එක තැනක නෑ. සරාගී පෙනුම :rofl: නිසා වෙන උනුත් බැල්මාට් එක දාගෙන ඇත්තෙ...:baffled:

    උඹ ඔය හමතිස්සෙම නිදාගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් විපරමෙන් ඉදහන් ඇස් දෙක ඇරගෙන...:baffled:

    ඔයා මං ගැන හුගාරියක් දන්නවනෙ ඇයි කසුන් ඔයා පිට ගියේ වාවන් නෑ :(

    මාව මහ දවල් අපයෝජනය කරල :sorry:
    හා කමක් නෑ වෙන්න තරම් ලොකු දෙයක් ඉතිරි වෙලා තිබුnනෙත් නෑ සුලු අත් වැරද්දක් වෙලා තිබ්බෙ. :(
    කවුද බාර ගන්න ආස :rofl:

    කොලවර් ඔයා :eek:
    බැරී ඔයා :dull:
    කෙල්ලෙ සුපුන් ඔයා උනත්
    9.gif

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආයෙත් මැච් එකක් පටන් ගත්තම එන්නම්
    නැත්තම් මෙතන ඉදලා අපයෝජනයට ලක්වෙනවා

    :baffled::baffled::baffled: