|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන් එපා වෙනවා..ඔහොම කොට කොට ඉදලා චන්දිමාල් යනවා,පස්සේ එන අය පු* ඉරාගෙන ගහන්න ඕන :angry::angry:

    Sirawata..mu 5pk gahauwath bola 80k wath innawa...teo down awilla occhara alla alla inna oneda...aparade power play overs...

    Hariyata wiket 5k gihin wage inne
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ai bn wicket 2k gihillath mehema abarenne? Haroyata wicket 5k gihin wage

    චන්දිමාල් බෝල් 100ක්ත විතර 55ක් වගේ ගහවි..උ වැඩිම ලකුණු වේවි..අපේ ගොබ්බ fans උව උඩ දාවි.. Eng ODI tour එකේ උනා,උ 50 ගහපු මැච් 04ම අපි පරාදයි ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Sirawata..mu 5pk gahauwath bola 80k wath innawa...teo down awilla occhara alla alla inna oneda...aparade power play overs...

    Hariyata wiket 5k gihin wage inne

    එපා කරපුම player කෙනෙක්,හැමදාම සංගා,මහේලට බැන බැන ඉන්නවා...කොට කොට 50ක් ගහලා තමන්ගේ තැන බෙර ගන්නවා..

    මු අදත් ගහන්නේ තනිකරම selfish ඉනිමක් :angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    චන්දිමාල් බෝල් 100ක්ත විතර 55ක් වගේ ගහවි..උ වැඩිම ලකුණු වේවි..අපේ ගොබ්බ fans උව උඩ දාවි.. Eng ODI tour එකේ උනා,උ 50 ගහපු මැච් 04ම අපි පරාදයි ;)

    Eka thamai..matath mathakai...series eke ge lakunu average wadi..eth wadak na...

    Alla alla hemin gahanawa 50k...:rofl: issara sanga wage :yes: