|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Harine...ball tika kaala dunna wicket eka :growl:

මු නම් තනිකරම කාලකන්නියෙක්..මන් නම් කියන්නේ ටීම් එකේ කපලා දාන්න ඕන :angry::angry:

Aus වල වගේ උනා මුව කපලා :D

ලෑල්ල දානවා නම් අන්තිමට දාපු ටික අල්ලලා යන්න ඕන...මු නිසා දැනටම මැච් එක පරදා වෙලා තියෙන්නේ..මෙහෙම කොටලා 225 ගහන්න පුළුවන් :angry::angry:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    hema match ekema 50-100 gahanna ona kiyanawa newei. fail wena welawal thiyanawa. game ekak thamai cricket eth mu to much fail wenawa. allanawa wedi eth allala innath be digata anthimata over 10k kala over ekaka lakunu gahala yanawa wana wana. mathaka athi kalekin inning ekak dakke ne mugen
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    avatar267406_307.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මු නම් තනිකරම කාලකන්නියෙක්..මන් නම් කියන්නේ ටීම් එකේ කපලා දාන්න ඕන :angry::angry:

    Aus වල වගේ උනා මුව කපලා :D

    ලෑල්ල දානවා නම් අන්තිමට දාපු ටික අල්ලලා යන්න ඕන...මු නිසා දැනටම මැච් එක පරදා වෙලා තියෙන්නේ..මෙහෙම කොටලා 225 ගහන්න පුළුවන් :angry::angry:

    Ow...anika laalla daanna one match thiyenawa..wicket 2i gihin thibbe...anika mul overs...boleta eka gaane gahuwath e athine..

    Mu lalla dada idala anthime bola tikath kala giya...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    hema match ekema 50-100 gahanna ona kiyanawa newei. fail wena welawal thiyanawa. game ekak thamai cricket eth mu to much fail wenawa. allanawa wedi eth allala innath be digata anthimata over 10k kala over ekaka lakunu gahala yanawa wana wana. mathaka athi kalekin inning ekak dakke ne mugen

    මන් නම් කියන්නේ කරන මගුලක් බෝල් නොකා ගහන්න ඕන බන්..මුන් බෝල් කළා යනවා..පස්සේ උන් අන්තිමට ගහන්න ගිහින් අවුට් වෙනවා..එකෙන් වෙන්නේ උන් කැපිලා මේ වගේ කබ්බෝ ඉතුරු වෙන එක :rofl::rofl:

    චන්දිමාල් T20 ගන්න එකාට බු හනස්සකින් ගහන්නන ඕන.. S/R =>103 :angry::angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ow...anika laalla daanna one match thiyenawa..wicket 2i gihin thibbe...anika mul overs...boleta eka gaane gahuwath e athine..

    Mu lalla dada idala anthime bola tikath kala giya...

    එක දාන්න පුරුදු වෙයන්කෝ...මේ හල්පරුවට වඩා තිරිමාන්න 1 දානවා හිර වෙන්නේ නැතුව..උව කෑවනේ අරවින්දයා T20 world cup දලා :angry::angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    sam: "It was an unnecessarily slow innings by Chandimal.. Thinking about the maturity he earned over the past years, but still failed to rotate the strike even when your partner doing really well at the other end. If he thinks 250 will be enough to defend against this SA line up, he must be dreaming.. "

    :rofl::rofl: