|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැං ඔය සානු බබා කියන එක්කෙනා සෙල්ලං කරන්නේ SA ද නැත්තං SL ද ? :eek:

    අපෝ ඔය ග්‍රරවුන්ඩ් එකදැන් මඩවලක් වෙලා ඉවරයි :P:P ඔකේ ඉලග කන්නෙට හාන්න ලු යන්නේ හරක් දාල :lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    16194913_1847609538830588_3212064700678214765_n.jpg

    :D good one
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සිංහලු කනව නේද?
    අපි නම් සීරීස් එක ලෙවෙල් කර ගත්ත ටයිඩ් මැච් එකකුත් ගහල :baffled:
    මං කීවෙ ගමේ බෝල ගහල බං :P

    අඩෝ කවුද හවසට බෝල් ගහන උන් ඉන්නෙ....අපි නම් ඩේලි ගහනවා :D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිංහලු කනව නේද?
    අපි නම් සීරීස් එක ලෙවෙල් කර ගත්ත ටයිඩ් මැච් එකකුත් ගහල :baffled:
    මං කීවෙ ගමේ බෝල ගහල බං :P

    අඩෝ කවුද හවසට බෝල් ගහන උන් ඉන්නෙ....අපි නම් ඩේලි ගහනවා :D

    set wemu ada hawasata? koheada gahanne?