|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    paw ban south african karayo ape wicket 2k, 3k yaddima unta fatta boring, dan nikam api zimbabwe wage :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අන්න තරංගගේ performance බලල නිත්‍ය නායකකම දෙන්නලු යන්නේ.:lol: කොහොමද නායකත්වයේ ඉනිම.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    International level eke perform karapu eka batsman kenek wath nathuwa kohoma dinannada.... test status nathi ratawal wala national team walath athi mita wada hoda batting line up...
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Next match : 3rd ODI: South Africa v Sri Lanka at Johannesburg on Feb 4, 2017
    1aOhML4.png
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපිට හරිහමන් ෆාස්ට් බෝලර් කෙනෙක් නැහැ. 100ක් ගහගන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක් නැහැ. ඉතින් කොහොමද මැච් දිනන්නේ. දැන් කට්ටිය දතකට මැදගෙන ඇති බංගලාදේශ් උන්ට ගහල තැනක් හදාගන්න. විශේෂයෙන්ම කෞෂල් සිල්වා, දිමුත් කරුණාරත්න & තරංග.