|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මොකද බන් උබලා මුට බනින්නේ?අවංකව මු බින්දුමාල්ට වඩා හොදයිනේ යකුනේ :P
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොකද බන් උබලා මුට බනින්නේ?අවංකව මු බින්දුමාල්ට වඩා හොදයිනේ යකුනේ :P

    බින්දුවාට වඩා අපේ ඉස්කොලේ 12 පහල 9 ඩවුන් එන එකත් හොඳයි බං

    :lol::lol::lol::lol: