|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    thisarai mathiws idiyanam hari dannjaya chandi wenuwata

    තිසරයා ඉන්නම ඔනේ බං ඌගේ පොඩ්ඩයි හදා ගන්න තියෙන්නේ බින්දුවා වගේ මකලම ගොඩ ගන්න ඕන නෑ

    අනෝල්ඩ් කිව්වා වගේ පොල් අඩියෙක් හිටියනම් අද 48 විතර ගහන්න තිබුනා
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    kmk ne bn mehema gahanawa nm. tharanga mehema wegen gahuwa dakkamai lagadi :cool:

    weerakkody, aselai aparade wicket eka dunne over ekata runs aran ne hitiye :( kmk ne match eka niyamai