All most same ne
manda man hithana idea eka thama arak eka wenas wenne nahane uba hithana eka oka wage thamaMahela pawa kiuwe open awama freely gahanna puluwan kiyala. Dilshan unath palleha kora wela idala open awith nathi wenna gahuwa. Sanath uth palleha ne gahuwe. udin gahana eka lesiy skill eka thiyena nan. Tharanga,Dickwella,Mendis,Thirimanne more than good enough for top 4. Kapu wa no 5 dala. Mathews 6 or 7 gahanna one Kusal ekka rotate wewei.

ube opinion wenas karanna neme yako man me hadanne, this is not a debate
uba kyn eka mta terenw, but uba ohoma kyne apita udin gahnna hoda un athi kiyla assume kralane, ehema assure karannwanam finisher dena eka hodai mathews ta, but mn kyne current situation eka, last 2 years wlaam une collaps after collpas neh,so ape best batsmen ta puluwan taram overs bat karanna dunnanm hodaine,
මැතිව්ස් යටට දාන්නේ උඩින් කඩාගෙන ආවොත් නතර කරන්න කියල. ඉතින් උඩින් කැඩෙන එක නවත්තන්න මැතිව්ස් උඩින්ම එව්ව නං ඉවරයි. මොකෝ අපේ විකට් තුනක් විතර ගියා කියන්නේ වෙන ටීම් එකක විකට් හයක් විතර ගියා වගේ තත්වයක් තියෙන්නෙ. 5 තමා හරියන්නෙ උට.මැතිව්ස් යටට දාන්නේ උඩින් කඩාගෙන ආවොත් නතර කරන්න කියල. ඉතින් උඩින් කැඩෙන එක නවත්තන්න මැතිව්ස් උඩින්ම එව්ව නං ඉවරයි. මොකෝ අපේ විකට් තුනක් විතර ගියා කියන්නේ වෙන ටීම් එකක විකට් හයක් විතර ගියා වගේ තත්වයක් තියෙන්නෙ. 5 තමා හරියන්නෙ උට.
අනික මැතිව්ස් කියන්නේ දැන් පනහේ සීයේ ඒවා ගහන්න ඕනේ මනුස්සයෙක්. අන්තිමට ඇවිත් විස්සක් තිහක් ගහල ගියේ උඩින් සංග මහේල ඩිල්ශාන් හිටපු කාලේ. දැන් එහෙම උන් නැති එකේ ඌ ඇවිත් ගහන්න ඕනේ. නැත්තන් නිකන් අපරාදේ නාස්ති වෙන එක වෙන්නෙ.
My ODI team
1.Danuska D
2.Tharanga
3.Dick
4.Kusal M
5.Angi
6.Bhanuka
7.Anuk
8.Lahiru Madushanka
9.Aponso
10.Kumara or Asitha
11.Sadakan
T20
1.Muna
2.Bhanuka
3.Kitha
4.Minoth B
5.Kapu (c)
6.Angi
7.Sekku
8.Lahiru Madu
9.Binura
10.Asitha
11.Sadakan
Test
1.Asela G( this guy knows where off stump is)
2.Shehan j
3.Roshen
4.Kusal M
5.Chandi
6.Angi
7.Sira
8.Anuk
9.lakmal
10.kumara
11.sadakan
Hera lagadima retire wei


ube opinion wenas karanna neme yako man me hadanne, this is not a debate
uba kyn eka mta terenw, but uba ohoma kyne apita udin gahnna hoda un athi kiyla assume kralane, ehema assure karannwanam finisher dena eka hodai mathews ta, but mn kyne current situation eka, last 2 years wlaam une collaps after collpas neh,so ape best batsmen ta puluwan taram overs bat karanna dunnanm hodaine,
uwa cameo Gahanna neme man kiyanne Miller SA walata karana role eka karanna. mokada issarahata yanna epa 'ah ape wicket 3 4 k giyama match eka iwarai' oya attitude eken issarahata yanna ba
Miller 100 gahuweth no 6 awilla. ehema Gahanna puluwan in inna one. oya role eka denna puluwan kauruth na thama lankaweUBE team eka dekkahama mata cricket balanna hithenneth nae ban![]()








uwa cameo Gahanna neme man kiyanne Miller SA walata karana role eka karanna. mokada issarahata yanna epa 'ah ape wicket 3 4 k giyama match eka iwarai' oya attitude eken issarahata yanna ba
Miller 100 gahuweth no 6 awilla. ehema Gahanna puluwan in inna one. oya role eka denna puluwan kauruth na thama lankawe
UBE team eka dekkahama mata cricket balanna hithenneth nae ban![]()
20/20 ඉතිහාසයේ පළමු ත්රිත්ව (300) ශතකය ඉන්දියාවෙන්![]()
![]()
පන්දුවාර 20/20 ක්රිකට් තරග ඉතිහාසයේ පළමු ත්රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දිය යොවුන් ක්රීඩකයෙකු සමත්ව සිටීයි.
විදෙස් වාර්තා පවසන්නේ, 21 හැවිරිදි වියේ පසුවන මොහිත් අල්වාත් (Mohit Ahlawat) දිල්ලි හීදී පැවති තරගයක දී මෙම දක්ෂතාව දක්වා ඇති බවය.
ගොවි පවුලක උපන් මොහු මෙහිදී පන්දු 72 කින් ලකුණු 300 ක් රැස්කර ඇත්තේ, හයේ පහර 39 ක් හා හතරේ පහර 14 ක් සමගිනි.
මෙම දක්ෂතාව හේතුවෙන්, මීළඟ අයි පී එල් ක්රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවක් ද මොහිත් අල්වාත් ට හිමිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කිරීමට නවකයන් තෝරාගැනීමේ තරග සඳහා මොහිත් අල්වාත්ව යොදා ගැනීමට ගත් තීරණය හේතුවෙන්, ඔහුට ඉදිරි අයි. පී. එල් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවද හිමිවනු ඇත.
ඔහු නියෝජනය කල මාවී ඉලවන් (Maavi XI) කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 416 ක් රැස්කර ඇති අතර, ප්රතිවාදී ෆ්රෙන්ඩ්ස් ඉලවන් (Friends XI) කණ්ඩායම ලකුණු 200 ක් රැස්කර ඇත.
මොහිත් අල්වාත් නොදැවී රැස්කල ලකුණු 300 වාර්තා අතරට එක්ව ඇත්තේ, ඕනෑම පන්දුවාර 20/20 තරගයක ත්රිත්ව ශතකයක් රැස්කළ පළමු අවස්ථාව ලෙසවේ.
newsfirst
![]()




this is not text book cricket dude, this is the time of Crisis, we need to adapt , dont u get it, we tried this for 2 years now,

like I said, your point of view and my point of view completely different on this topic so no point arguing![]()

UBE team eka dekkahama mata cricket balanna hithenneth nae ban![]()

this is not an argument, im not trying to prove u wrong or prove me right, im just telling, this is buddies talking abt cricket right?
i know u need tiny verbal victories to feed ur self but i dont![]()
happy? 

yes I was starving as fuck so I needed a verbal victory to feed myself. but it looked like I am not going to get that from this so I ran away.happy?
whatever ban wadak na owa gana katha karala apita ona ewa wenneth na owa katha kala kiyala wenasak wenneth na. moka hari daala dinanawa nan echcharai![]()

ape life times wala mokut dinnane neti wei ban aye![]()
hadila ei Test nan sure ekakma na we have never been a top test side anyway but ODI T20 faith eka thiyanna puluwan 