|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හ්ම්ම් ඔව් පොර නැති එක පාඩුයි එහෙම ගහන්න පුළුවන් එකෙක් නෑනේ වෙන :sorry:
මුන්නත් මරු පොරගේ අවාසනාව බන් ඕකව දාන එකක් නෑ නාකි වෙනකල් :(
වෙන එකෙක් නෑ නෙහ් :confused:

:(:(
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ රාත්‍රියේ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදී නව වාර්තා කිහිපයක් බිහි වුණා.
    මෙම තරගයේදී කණ්ඩායම් දෙකම රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 694 ක්.
    එය දකුණු අප්‍රිකාවේදි කණ්ඩායම් දෙකක් රැස් කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
    ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 327 දකුණු අප්‍රිකාවේදි හඹාගොස් පරාජය වූ තරගයක කිසියම් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
    උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සබදතාවක් ගොඩනැගුවා.
    ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරුවන් තරග 25 කට පසුව පළමු කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනැගූ පළමු අවස්ථාව මෙයයි.ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරුවන් යුගලක් 2001 වසරින් පසුව මෙවැනි දස්කමක් දැක්වූ දෙවන අවස්ථාව මෙයවීමද විශේෂත්වයක්.
    ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලේ ලකුණු සියය වාර්තා කළේ පන්දුවාර 10 ක් තුළයි.
    එය ශ්‍රී ලංකා කන්ඩායමක් පළමු පන්දුවාර 10 තුළ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛයාවයි.2006 වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 133ක් ලබාගැනීම පන්දුවාර 10ක් තුළ ශ්‍රීලංකා කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛයාවයි.
    උපුල් තරංග ඊයේ තරගයට නායකත්වය දෙමින් ශතකයක් රැස් කළ අතර ශ්‍රී ලංකාව නායකයෙක් ශතකයක් රැස් කළේ වසර 3 කට පසුවයි.
    එමෙන්ම ඔහු මීට පෙර එක්දින ඉනිමකදී එල්ල කළ වැඩිම 6 පහර සංඛයාව ලෙස වාර්තා වූයේ 6 පහර හතරකි.නමුත් ඊයේ ඔහු 6 පහර 7ක් රැස් කර ගැනීමට සමත්විය.
    .ඔහු ශතකයක් රැස්කළේ වසර 4 කට පසුව වීමද විශේෂත්වයක්.


    :D:D


     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ උපුල් තරංගට සිය ක්‍රිඩා දිවියේ වසර දෙකක පමණ කාලයක් අපතේ ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
    කෙසේ වෙතත් මේ වන විට තරංග හොඳින් ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් සනත් සඳහන් කරයි.
    ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාවේ රැඳී සිටින සනත් එහි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදින් හා සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසයි.
    එසේම ඉදිරි කාලසීමාවේදී තරංගගෙන් තවත් දක්ෂතා දැකගත හැකි වනු ඇති බව සනත් පවසයි.
    එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භ පිතිකරණ යුගලයක් පවත්වා ඇති වැඩිම ලකුණු සබඳතාව පවත්වා ඇත්තේ සනත් හා තරංගයි.
    මෙහිදී දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න පිළිබඳවද තේරීම් කමිටු සභාපතිවරයා අදහස් දැක්විය.
    අපි මේ දෙදෙනා වෙනුවෙන් විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් දැන් ඔවුන් ගැටලුවකට පත්වෙලා තිබෙනවා. ඔවුන්ට සථාවර වෙන්න ඇති තරම් තරග ලබාදුන්නා” යැයි සනත් පවසයි.


    Chandi Fans Now :(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Muna gahanawanam opening gahanna oni nathan wadak nae...dan team 1kata oni hard hitting middle order batsman kenek someone like Bhanuka R
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    kohomada aththatama me set eka set unoth Aus T20 series eke

    Kusal
    Munaweera
    Kapu
    Seeku
    Thisara

    wadunoth loweth na :D

    ආයෙත් අහල නියම hitters ල සෙට් එක :cool::cool:
    ඊයේ නේද squad එක කියනවා කියුවේ තාම නෑ update එකක් :rolleyes: