|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IPL ළඟයි.... එකපාරටම සෙල්ලම් කරන්නත් බැහැ.... Warmup match විදිහට Australia Tour එක ගහන්න ඕනේ... :rolleyes: :rolleyes: :rolleyes:
    ඔව් ඔව් ඒවත් කරගන්න එපාය. ඌ ගියපාර සෙල්ලම් කරෙත් නෑ. විදේශ විනිමය මිලියන කීයක් ලංකාවට නැතිවුනාද ඒකෙන්. :D

    ලබන පාර ඔක්කොම contracts අවලංගු වෙනව ආය මුල ඉඳන් වෙන්දේසි කරන්නෙ. මේ පාර හොඳට වැඩ පෙන්නුවේ නැත්තන් මාලිංගට ලබන පාර ලොකු ගානක් ගණන් බෑ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sana boy picking team on good domestic performance

    but changing players too soon, needs to have a pool of players for various roles and let them settle as a team. it is a team game and sometimes a small score can help to win a match. so it all depends on how an individual player mix into the team and how the team performs well specially under pressure having that individual player also as part of the scheme of things.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    country ekata aadare eka gena neme ban man kiwwe.. u fit nam gahai. unfit nam gahan na..

    He is a professional sportsman.. Aadreta sellam kirillak gena mama believe karanneth na.. Mama una nam mama ehema karanneth na..

    I dnt care which team I play I will give my 100% and I want to prove myself not to anyone but to myself..

    nehe uge priority eka ipl tama oa aussie match u use karanne ipl warm up widihat tama
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ශ්‍රීලංකාව දැන් නං ඇෆ්ගන් උන්ටත් ශුවර් එකට පරදිනව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    නැතිවෙයි වගේ පේන විදිහට. ඌ කොහොම එකෙක්ද කියලවත් දැකල නෑ නෙ. ෆාස්ට් ලු දාන්නේ. මාලිංග ආයෙත් කකුල කඩාගත්තොත් වගේ තමා.

    මෙ ටුවර් එකෙ ඌට දුන්නෙ නැහැ චාන්ස් එක.
    ඔසී ටුවර් එකට ඌව නම් කරලාද ?