ඔව් ඔව් ඒවත් කරගන්න එපාය. ඌ ගියපාර සෙල්ලම් කරෙත් නෑ. විදේශ විනිමය මිලියන කීයක් ලංකාවට නැතිවුනාද ඒකෙන්.IPL ළඟයි.... එකපාරටම සෙල්ලම් කරන්නත් බැහැ.... Warmup match විදිහට Australia Tour එක ගහන්න ඕනේ...![]()
![]()
![]()

ලබන පාර ඔක්කොම contracts අවලංගු වෙනව ආය මුල ඉඳන් වෙන්දේසි කරන්නෙ. මේ පාර හොඳට වැඩ පෙන්නුවේ නැත්තන් මාලිංගට ලබන පාර ලොකු ගානක් ගණන් බෑ.



දනන්ජය ඩි සිල්වා කියන්නේ අරවින්දගේ අයියගේ පුතාද බන්? 
