|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
E wadune bn un 400 kittu karala gahapu nisa...unta pressure ekak thibbe nane..

Un 250k withara gahala thibbanam ape un ochchara gahanne na..

Ehenam ape unwa oitath aduwen kadanawa :yes:

ehema thama ban sama kriyawakatama prathiwirudda kriyawak thiyenawa :P

un 380+ gahuwa kiyanne conditions hodai kiyana eka echchara gahanna. ea nisa pothe hatiyata apith tikka loku gaanak Gahanna one. uba dakala thiyenawada kalathurakin ara first innings 380+ gahala anith team eka 100kata withara out wenawa? nane :D SA 250k gahuwa kiyanne conditions hariyanne ea wage score ekakata. man me kiyane ape in wage bowling attack ekak ekka. ithin ea wage ekaka lankawa gahanne eeta hariyana gaanak thama. 150-170 wage gahai. oke amuthuwen kiyanna deyak na :P:D
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තරංග කොහොම හරි අවරුදු දෙකකින් ලංකාවට පලවෙනි ODI whitewash එක අරන් දුන්න. ආඩම්බරයි නායකයාණනි. :lol::lol:මුලින් බැට් කෙරුවොත් 200ක් ගහගන්න බැහැ. මුලින් බෝල් කෙරුවොත් අනිත් ටීම් එක 360ත් පන්නල ගහනවා. ඔන්න සුපිරි captaincy.:lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තරංග කොහොම හරි අවරුදු දෙකකින් ලංකාවට පලවෙනි ODI whitewash එක අරන් දුන්න. ආඩම්බරයි නායකයාණනි. :lol::lol:මුලින් බැට් කෙරුවොත් 200ක් ගහගන්න බැහැ. මුලින් බෝල් කෙරුවොත් අනිත් ටීම් එක 360ත් පන්නල ගහනවා. ඔන්න සුපිරි captaincy.:lol:

    Anna chandimal ubata katata denna katha karanawa duwapan ikmanata :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තරංග කොහොම හරි අවරුදු දෙකකින් ලංකාවට පලවෙනි ODI whitewash එක අරන් දුන්න. ආඩම්බරයි නායකයාණනි. :lol::lol:මුලින් බැට් කෙරුවොත් 200ක් ගහගන්න බැහැ. මුලින් බෝල් කෙරුවොත් අනිත් ටීම් එක 360ත් පන්නල ගහනවා. ඔන්න සුපිරි captaincy.:lol:

    this is only the 2nd time api whitewash une odi wala, first time came in 2015 :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia