|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොදම කෑම ඔසිලගෙන් බයවෙන්න එපා සිංහලු :dull:

    අකාලෙට වහින වැස්සක් වගේ තරංග 100 දැම්ම සතුටට නෙට් එකයි බුකියයි පුරා පොස්ට් දාපු මල්ලිලා අන්තිම මැච් එකේදී මැච් එකේවත් ජාම බේරන්න 100 දාපු ගුනරත්නටත් පොස්ට් ටිකක් හදල දැම්මොත් නරකද ?:dull:
    :dull::dull:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මරුසිරා;21235222 said:

    aussilata api gahanwa bn.. 2-1 :rolleyes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මරුසිරා;21235254 said:
    එහෙමේම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .:love::love:

    දැන් ලනකා ක්‍රිකට් කියන එකේ පනකෙනද ටිකක් හරි රැදිලා තියෙන්නේ t20 වල විතරයි :(:(:dull:

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;21235222 said:
    හොදම කෑම ඔසිලගෙන් බයවෙන්න එපා සිංහලු :dull:

    අකාලෙට වහින වැස්සක් වගේ තරංග 100 දැම්ම සතුටට නෙට් එකයි බුකියයි පුරා පොස්ට් දාපු මල්ලිලා අන්තිම මැච් එකේදී මැච් එකේවත් ජාම බේරන්න 100 දාපු ගුනරත්නටත් පොස්ට් ටිකක් හදල දැම්මොත් නරකද ?:dull:
    :dull::dull:
    ඒක ඇත්ත, සචිත් පතිරනත් හොඳයි. වෙනද නං මුල් විකට් ගියාම පස්සෙන් එන උනුත් පිස්සෝ වගේ කීයක් හරි ඔහේ ගහල වැඩේ අතඇරල දානව. ඊයේ දිනන්න බැරි උනත් අඩුගානේ ඕවර් පනහ හරි බැට් කරා උනන්දුවෙන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක ඇත්ත, සචිත් පතිරනත් හොඳයි. වෙනද නං මුල් විකට් ගියාම පස්සෙන් එන උනුත් පිස්සෝ වගේ කීයක් හරි ඔහේ ගහල වැඩේ අතඇරල දානව. ඊයේ දිනන්න බැරි උනත් අඩුගානේ ඕවර් පනහ හරි බැට් කරා උනන්දුවෙන්.
    :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    awula thiyenne mekai machan. ODI walata undenna suit unata undenna T20 match ekaka no 7 8 awilla eeye karapu wade karanna ba. ape selectors lata waradina thanak thama oka. De Silva test gahuwa kiyala T20th damma. Mendis uth echcharai. Kusal T20 ODI gahuwa kiyala test damma. dan me Asela, Pathirana eeeya gahuwa kiyala un T20 ekaka no 7/8 awilla karanna puluwan deyak na.

    eeye unta gahanna time thibba T20 wala ehema nane.Pathirana/Asela ge batting walin prayojana hariyatama enne T20 ekaka or ODI ekaka unath tikka udin bat kaloth. eeye unath ape uda un tika hodata gahuwa kiyamu? ehema nan arun dennata palleha awith ikmanta 6,4 Gahanna wenawa. unta ehema aapu gaman Gahanna puluwan un dennek neme :dull: dan T20 team eke udin gahanna onawata wada set ekak innawa. ithin un dennama team ekata danna puluwanda kiyala aai hithanna wenawa
     
    Last edited:

    :yes: අසේල, මෙන්ඩිස්, ධනංජය,චන්දිමාල්, තරංග ඔක්කොම ටෙස්ට් ODI විතරක් ගස්සන්න ඕනේ. මෙන්ඩිස්ට නං ෂොට් තියෙනව පොඩි උනාට හැබැයි දැන්ම T20 දාල නාස්ති වෙනව.

    අපේ උන් එකෙක් හම්බුනාම ඌව හැම එකටම ඔබනවා, ටෙස්ට් සීයක් ගැහුවම T20ත් දානව. ටෙස්ට් ෆේල් උනාම T20වලිනුත් කපනව. එකෙක්ගෙන් ඔක්කොම කරගන්න හදන්නෙ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hodai kusal denmoth :yes:

    දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ.

    කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.

    ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.

    එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.

    :):):)

    කුසල් වෙනුවට කුසල් ගහයි :P:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes: අසේල, මෙන්ඩිස්, ධනංජය,චන්දිමාල්, තරංග ඔක්කොම ටෙස්ට් ODI විතරක් ගස්සන්න ඕනේ. මෙන්ඩිස්ට නං ෂොට් තියෙනව පොඩි උනාට හැබැයි දැන්ම T20 දාල නාස්ති වෙනව.

    අපේ උන් එකෙක් හම්බුනාම ඌව හැම එකටම ඔබනවා, ටෙස්ට් සීයක් ගැහුවම T20ත් දානව. ටෙස්ට් ෆේල් උනාම T20වලිනුත් කපනව. එකෙක්ගෙන් ඔක්කොම කරගන්න හදන්නෙ.

    :yes::yes::yes: sirawata moda selection policy thiyenne. habai Menids wa kapala nan T20 walin goda.

    Kusal ge temperament eka hadala ganna one T20 walata aai ikmanata. u aai set una kiyanne patta. Tharanga ethakan witharak T20 hitiyata awulak na.

    De Silva nan ODI set wenneth nathi thathwayak thiyenne. Asela nan T20 set wenne na.u hodata set wela passe accelerate karanna puluwan ekek. T20 wal aapu gamanma gahanna gihin nikan out wela yai.

    habai awulak na khomen kohomahari hari paththata yanawa wage penawa. dan Chandimal kapuwa. Menids wa T20 walin kapuwa. De Silva T20 walin kapuwa. Munaweera kalekata passe genawa. Kapu, Siriwardena th aai awa. Mali th recover una eke Kusal,Mathews team ekata awilla Thirimanne ehema ODI walata awama issarahata hoda anagathayak thiyei wage :yes::cool:;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ.

    කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.

    ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.

    එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.

    :):):)

    කුසල් වෙනුවට කුසල් ගහයි :P:P

    gahuwoth ela :P CCC udinma paraduna nan hari Kusal ta T20 gahanna :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Fuck u pathirana

    දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ.

    කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.

    ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.

    එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.

    :):):)

    කුසල් වෙනුවට කුසල් ගහයි :P:P

    kusala pererawa daida :rolleyes: