මරුසිරා;21235222 said:හොදම කෑම ඔසිලගෙන් බයවෙන්න එපා සිංහලු
අකාලෙට වහින වැස්සක් වගේ තරංග 100 දැම්ම සතුටට නෙට් එකයි බුකියයි පුරා පොස්ට් දාපු මල්ලිලා අන්තිම මැච් එකේදී මැච් එකේවත් ජාම බේරන්න 100 දාපු ගුනරත්නටත් පොස්ට් ටිකක් හදල දැම්මොත් නරකද ?
![]()

aussilata api gahanwa bn.. 2-1![]()

මරුසිරා;21235254 said:එහෙමේම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .
දැන් ලනකා ක්‍රිකට් කියන එකේ පනකෙනද ටිකක් හරි රැදිලා තියෙන්නේ t20 වල විතරයි![]()

ඒක ඇත්ත, සචිත් පතිරනත් හොඳයි. වෙනද නං මුල් විකට් ගියාම පස්සෙන් එන උනුත් පිස්සෝ වගේ කීයක් හරි ඔහේ ගහල වැඩේ අතඇරල දානව. ඊයේ දිනන්න බැරි උනත් අඩුගානේ ඕවර් පනහ හරි බැට් කරා උනන්දුවෙන්.මරුසිරා;21235222 said:හොදම කෑම ඔසිලගෙන් බයවෙන්න එපා සිංහලු
අකාලෙට වහින වැස්සක් වගේ තරංග 100 දැම්ම සතුටට නෙට් එකයි බුකියයි පුරා පොස්ට් දාපු මල්ලිලා අන්තිම මැච් එකේදී මැච් එකේවත් ජාම බේරන්න 100 දාපු ගුනරත්නටත් පොස්ට් ටිකක් හදල දැම්මොත් නරකද ?
![]()
ඒක ඇත්ත, සචිත් පතිරනත් හොඳයි. වෙනද නං මුල් විකට් ගියාම පස්සෙන් එන උනුත් පිස්සෝ වගේ කීයක් හරි ඔහේ ගහල වැඩේ අතඇරල දානව. ඊයේ දිනන්න බැරි උනත් අඩුගානේ ඕවර් පනහ හරි බැට් කරා උනන්දුවෙන්.

ඒක ඇත්ත, සචිත් පතිරනත් හොඳයි. වෙනද නං මුල් විකට් ගියාම පස්සෙන් එන උනුත් පිස්සෝ වගේ කීයක් හරි ඔහේ ගහල වැඩේ අතඇරල දානව. ඊයේ දිනන්න බැරි උනත් අඩුගානේ ඕවර් පනහ හරි බැට් කරා උනන්දුවෙන්.
dan T20 team eke udin gahanna onawata wada set ekak innawa. ithin un dennama team ekata danna puluwanda kiyala aai hithanna wenawa mal kumara kiyala ekekwa danawa lu![]()
man denmanam ubala kiyana vidihatamai gahanne 

awula thiyenne mekai machan. ODI walata undenna suit unata undenna T20 match ekaka no 7 8 awilla eeye karapu wade karanna ba. ape selectors lata waradina thanak thama oka. De Silva test gahuwa kiyala T20th damma. Mendis uth echcharai. Kusal T20 ODI gahuwa kiyala test damma. dan me Asela, Pathirana eeeya gahuwa kiyala un T20 ekaka no 7/8 awilla karanna puluwan deyak na.
eeye unta gahanna time thibba T20 wala ehema nane.Pathirana/Asela ge batting walin prayojana hariyatama enne T20 ekaka or ODI ekaka unath tikka udin bat kaloth. eeye unath ape uda un tika hodata gahuwa kiyamu? ehema nan arun dennata palleha awith ikmanta 6,4 Gahanna wenawa. unta ehema aapu gaman Gahanna puluwan un dennek nemedan T20 team eke udin gahanna onawata wada set ekak innawa. ithin un dennama team ekata danna puluwanda kiyala aai hithanna wenawa
අසේල, මෙන්ඩිස්, ධනංජය,චන්දිමාල්, තරංග ඔක්කොම ටෙස්ට් ODI විතරක් ගස්සන්න ඕනේ. මෙන්ඩිස්ට නං ෂොට් තියෙනව පොඩි උනාට හැබැයි දැන්ම T20 දාල නාස්ති වෙනව.man denmanam ubala kiyana vidihatamai gahanne
dickwellaya improve wela hithuwata wada hodai den, danushkta wadanam hodai wage![]()

hodai kusal denmoth![]()

අසේල, මෙන්ඩිස්, ධනංජය,චන්දිමාල්, තරංග ඔක්කොම ටෙස්ට් ODI විතරක් ගස්සන්න ඕනේ. මෙන්ඩිස්ට නං ෂොට් තියෙනව පොඩි උනාට හැබැයි දැන්ම T20 දාල නාස්ති වෙනව.
අපේ උන් එකෙක් හම්බුනාම ඌව හැම එකටම ඔබනවා, ටෙස්ට් සීයක් ගැහුවම T20ත් දානව. ටෙස්ට් ෆේල් උනාම T20වලිනුත් කපනව. එකෙක්ගෙන් ඔක්කොම කරගන්න හදන්නෙ.

sirawata moda selection policy thiyenne. habai Menids wa kapala nan T20 walin goda.

දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ.
කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.
ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.
එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.
කුසල් වෙනුවට කුසල් ගහයි
CCC udinma paraduna nan hari Kusal ta T20 gahanna 
Fuck u pathirana
දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ.
කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.
ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.
එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.
කුසල් වෙනුවට කුසල් ගහයි

gahuwoth elaCCC udinma paraduna nan hari Kusal ta T20 gahanna
![]()

Colombo Cricket Club not Colts 