|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Eng-Tour-780x780.jpg

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Sri Lanka A Test and ODI squad for England Lions

    Dananjaya de Silva (Cap)
    Dimuth Karaunarathna
    Udara Jayasundara
    Sadun Weerakkody (WK)
    Charith Asalanka
    Roshene Silva
    Lahiru Gamage
    Kasun Rajitha
    Ron Chandraguptha
    Kasun Madusanka
    Asitha Fernando
    Dilruwan Perera
    Amila Aponsu
    Jeffrey Vandasay
    Malinga Pushpakumara

    Feb 17-20: v Sri Lanka A (Pallekele)
    Feb 24-27: v Sri Lanka A (Dambulla)

    Sri Lanka A v England Lions,

    one-day series

    March 2 – Dambulla
    March 4 – Dambulla
    March 6 – Kurunegala
    March 9 - Colombo
    March 11 – Colombo

    15න් 8ක්ම බෝලස්ල.
    බැටාල 5යි all-rounders ල 2යි :baffled::baffled::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    15න් 8ක්ම බෝලස්ල.
    බැටාල 5යි all-rounders ල 2යි :baffled::baffled::rolleyes:

    Dananjaya de Silva (Cap)
    Dimuth Karaunarathna
    Udara Jayasundara
    Sadun Weerakkody (WK)
    Charith Asalanka
    Roshene Silva

    බැටාලා 6යි, ඒත් තව එකෙක් වගේ බැලුව නම් හොඳයි..
    චන්දිමාල්, තිරිමාන්න දාලා බලන්න තිබ්බේ..

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Dananjaya de Silva (Cap)
    Dimuth Karaunarathna
    Udara Jayasundara
    Sadun Weerakkody (WK)
    Charith Asalanka
    Roshene Silva

    බැටාලා 6යි, ඒත් තව එකෙක් වගේ බැලුව නම් හොඳයි..
    චන්දිමාල්, තිරිමාන්න දාලා බලන්න තිබ්බේ..

    Dananjaya de Silva genuine බැටේක් ගානට දාන්න බෑ බන් :baffled::baffled: more like a all-rounder වගේ මට නම් පෙන්නේ :rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Dananjaya de Silva genuine බැටේක් ගානට දාන්න බෑ බන් :baffled::baffled: more like a all-rounder වගේ මට නම් පෙන්නේ :rolleyes:

    මොකා? උඹ සිරාවටමද කියන්නේ? ඌ තමයි දැනට ඉන්න හොඳම බැටාලා දෙතුන් දෙනා අතරෙ ඉන්නේ. ඌ අප්‍රිකාවෙදි අවුල් උනාට ඌ පට්ට බැටා..
    ඌ ඒක ඉස්සරහට ඔප්පු කරයි..
    ඌ පට්ට කූල් ප්ලේයර්, ඔසීලට එස්. එස්. සී 26/5ක් ගිහිල්ලා තියෙද්දි ගහපු 100 මම දැකපු හොඳම අන්ඩර් ප්‍රෙශර් 100 අපේ එකෙක් ගහපු...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මොකා? උඹ සිරාවටමද කියන්නේ? ඌ තමයි දැනට ඉන්න හොඳම බැටාලා දෙතුන් දෙනා අතරෙ ඉන්නේ. ඌ අප්‍රිකාවෙදි අවුල් උනාට ඌ පට්ට බැටා..
    ඌ ඒක ඉස්සරහට ඔප්පු කරයි..
    ඌ පට්ට කූල් ප්ලේයර්, ඔසීලට එස්. එස්. සී 26/5ක් ගිහිල්ලා තියෙද්දි ගහපු 100 මම දැකපු හොඳම අන්ඩර් ප්‍රෙශර් 100 අපේ එකෙක් ගහපු...

    පොර හොදයි වරදක් නෑ ඒ උනාට SA tour එකේදී මන් දැක්ක හෙන selfish batting approach එකක් ලොකු pressure එකක් තිබ්බ හින්ද වෙන්න ඇති experience එද්දී හරි යයි.
    ODI series එකේ strike rate එකෙන් හොදට පේනවා
    5Ju1ysJ.png

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොර හොදයි වරදක් නෑ ඒ උනාට SA tour එකේදී මන් දැක්ක හෙන selfish batting approach එකක් ලොකු pressure එකක් තිබ්බ හින්ද වෙන්න ඇති experience එද්දී හරි යයි.
    ODI series එකේ strike rate එකෙන් හොදට පේනවා
    5Ju1ysJ.png

    ඔව්.. අනික ඌ ගුග්ලි එක එහෙම රීඩ් කරන්නේ නැහැ..
    මට හිතෙන්නේ ඌ ස්පින් එකට ගහන්න තව ගොඩක් මහන්සි වෙන්න වෙයි..
    අප්‍රිකා වන්ඩේ වල නම් උගේ පරන ටයිමින් ෆුල් අවුල් වෙලා තිබ්බේ..
    ඒ දේවල් හදාගන්න වෙනවා...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව්.. අනික ඌ ගුග්ලි එක එහෙම රීඩ් කරන්නේ නැහැ..
    මට හිතෙන්නේ ඌ ස්පින් එකට ගහන්න තව ගොඩක් මහන්සි වෙන්න වෙයි..
    අප්‍රිකා වන්ඩේ වල නම් උගේ පරන ටයිමින් ෆුල් අවුල් වෙලා තිබ්බේ..
    ඒ දේවල් හදාගන්න වෙනවා...

    ඇත්ත, බොලේ pitch වෙලා කැපුනාට පස්සේ ගහන්න හදන්නේ ස්පින් read කරන විදිය අන්තිමයි
    ඔය හොදයි subcontinent wicket එකක asswin ට Yasir Shahට වගේ සෙට් උනොත් ආයේ අරුට හැරෙන්න වත් දෙන්නේ නැති වෙයි :baffled::baffled:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්ත, බොලේ pitch වෙලා කපුනට පස්සේ ගහන්න හදන්නේ ස්පින් read කරන විදිය අන්තිමයි
    ඔය හොදයි subcontinent wicket එකක asswin ට Yasir Shahට වගේ සෙට් උනොත් ආයේ අරුට හැරෙන්න වත් දෙන්නේ නැති වෙයි :baffled::baffled:

    ඇත්ත... මට තේරුන විදියට ඌ ෆින්ගර් ස්පින් එකට හොඳට ගහනවා..
    රිස්ට් ස්පින් එකට තමයි අවුල්..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඇත්ත, බොලේ pitch වෙලා කැපුනාට පස්සේ ගහන්න හදන්නේ ස්පින් read කරන විදිය අන්තිමයි
    ඔය හොදයි subcontinent wicket එකක asswin ට Yasir Shahට වගේ සෙට් උනොත් ආයේ අරුට හැරෙන්න වත් දෙන්නේ නැති වෙයි :baffled::baffled:

    asswin ehama porawal kale apema un ban mata mathakai chandimal apu dawal wala asswin pena pena gahala 100k gaththa :yes: chandiya issara hodai uwa kewa kawuru hari :no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඇත්ත... මට තේරුන විදියට ඌ ෆින්ගර් ස්පින් එකට හොඳට ගහනවා..
    රිස්ට් ස්පින් එකට තමයි අවුල්..

    ඔව් ඕෆියට ටිකක් shape :yes::yes: රිස්ට් ස්පින් එකට ගහන අවුල අන්ජිටත් තියනවා බන්
    බොලේ අදුරන්නේම නෑ ගිය පාර පක්කු මෙහෙ ආපු වෙලේ යසීර් හොදට ඇඹරුව ඇන්ජිව :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    asswin ehama porawal kale apema un ban mata mathakai chandimal apu dawal wala asswin pena pena gahala 100k gaththa :yes: chandiya issara hodai uwa kewa kawuru hari :no:

    මට නම් දැනට ඉන්න හොදම ෆින්ගර් ස්පිනර තමයි aaswin බන් පොර මාර විදියට develop උනා variations තියනවා දුසිමක් විතර :growl::growl:
    චන්දිගේ ලගදි ඇගිල්ලක් කැඩුනා නෙහ් ඊට කලින් පොර හොද ෆෝරම් එකේ හිටියේ මන් හිතන්නේ ඇගිල්ල බාගෙට හොද කරගෙන තමයි ආවේ place එක නැති වෙයි කියල, ෆුල් recover වෙලා අවා නම් හොදයි මීට වඩා :oo:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් ඕෆියට ටිකක් shape :yes::yes: රිස්ට් ස්පින් එකට ගහන අවුල අන්ජිටත් තියනවා බන්
    බොලේ අදුරන්නේම නෑ ගිය පාර පක්කු මෙහෙ ආපු වෙලේ යසීර් හොදට ඇඹරුව ඇන්ජිව :P

    ඔව් බං.. හරි පුදුමයි...
    ඉස්සර අපේ උන් ස්පින් එකට එලටම ගැහුවා..
    දැන් ස්පින් එකට ඇඹරෙනවා..