|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    16681863_1218945181515968_5210689169542476322_n.jpg


    :P

    :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඒකට හේතුව මොකක්ද quality bowling බන්, ලියොන් ගේ නැති SA series එකේදී අපේ spinners ලගේ නැති උනේ ඒක තමයි.
    සඳකැන් ගේ විතරයි ටිකක් හරි drift එකක් දැක්කේ ඒකත් මුල් t20 වලදී.
    අනිත් එක තමයි තාහීර් උගේ career best stage එකේ ඉන්නේ එතකොට ඉතින් කොහොමත් අමාරුයි :baffled::baffled:

    :rofl: Sitha niwana katha
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Adam Voges,
    Retires from International Cricket.
    Ends his test career with 61.87 avg.
    2nd highest after Bradman..

    මූට ටීම් එකෙන් යන්න වැඩ සිද්ද කලේ අපේ සෙට් එක තමා :P.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    maha ganan hamba wenne na ban owata play karanneth nathuwa :dull: habai future ekak thiyei digatama squad walata select unoth :yes:
    එහෙමත් සීන් එකක් ද ?
    හැබැයි අයි සී සී එකෙන් දවසෙ වියදමට නම් ඩොලර් 150 ක් දෙනවාලු. තව දින්නත් පැරදුනත් හැම ප්ලෙයර් කෙනෙක්ටම ගානක් ගෙවනවලු .ගාන කීයද නම් දන්නෙ නැහැ.
    විකුම් නම් රයිට් ආර්ම් ෆාස්ට් බොලර් කෙනෙක් ස්පීඩ් එක 135 ක් වගෙ තමා. :yes:

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙමත් සීන් එකක් ද ?
    හැබැයි අයි සී සී එකෙන් දවසෙ වියදමට නම් ඩොලර් 150 ක් දෙනවාලු. තව දින්නත් පැරදුනත් හැම ප්ලෙයර් කෙනෙක්ටම ගානක් ගෙවනවලු .ගාන කීයද නම් දන්නෙ නැහැ.
    විකුම් නම් රයිට් ආර්ම් ෆාස්ට් බොලර් කෙනෙක් ස්පීඩ් එක 135 ක් වගෙ තමා. :yes:


    ow hari figures danne na. paradina team ekatath gewanawa thama but man kiuwa athi wenakan hamba karala na kiyala :baffled:

    awulak na hadila aawoth goda wayasath thiyenawane :yes::yes: