|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Sri Lanka have strongly denied any wrongdoing after being charged with altering the condition of the ball during the St Lucia Test against West Indies. Their players protested the charge - and the subsequent penalty of a ball change and the award of five extra runs to the opposition - by refusing to take the field at the start of the third day's play.

    :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ සිද්ධිය අපේ ටීම් එකට ටර්නින් පොයින්ට් එකක් වෙන්නත් පුලුවන්,
    මොකද මෙහෙම සීන් වෙච්ච හැම වෙලාවකම අපේ ටීම් එක
    ඒක ආශිර්වාදයක් කරගෙන නැගිටලා තියෙනවා,
    අනික මට තියෙන පුදුමේ ඉයන් ගූල්ඩ්, අලීම් දාර් කියන්නේ ලංකාවෙ ප්ලේයර්ස්ලා එක්ක
    බොහොම හිතවත් අම්පයර්ස්ලා, ජවගල් ශ්‍රීනාත් නම් සක්කිලියෙක්,
    අනික බැන්ඩේජ් වල අතුල්ලලා ලෙදර් බෝලයක් පලුදු කරන්න පුලුවන්ද?
    එහෙනම් ට්‍රවුසර් එකේ අතුල්ලන්නත් බැහැ,
    අපේ උන් එහෙම දෙයක් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ,
    ඔසී සීන් එකෙන් පස්සෙ කොහොමත් කවුරුත් කරන්නේ නැහැ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ow Warner la seen eka welath echara kal gihin na nea thama ehama thiyaddi ohoma karai kiyala hithanna amarui karala illagana kanna wenawa kiyala dananwa nea :baffled:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මුංගේ ආච්චිලට හාල් ගරන්න,
    ඔන්න ICC එකෙන් කෙලෝලා ගිහිල්ලා ,

    "The ICC has charged Dinesh Chandimal, the Sri Lanka captain, with "changing the condition of the ball" during the second Test against West Indies in St Lucia."

    The charge constitutes a breach under Article 2.2.9 of the ICC's code of conduct, which deals with altering the condition of the ball by "unfair" means.

    ඉන්දියන් ගෝතයෙක් match refree හිටියොත් ඔහොම්මමයි :( :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මුංගේ ආච්චිලට හාල් ගරන්න,
    ඔන්න ICC එකෙන් කෙලෝලා ගිහිල්ලා ,

    "The ICC has charged Dinesh Chandimal, the Sri Lanka captain, with "changing the condition of the ball" during the second Test against West Indies in St Lucia."

    The charge constitutes a breach under Article 2.2.9 of the ICC's code of conduct, which deals with altering the condition of the ball by "unfair" means.

    ඉන්දියන් ගෝතයෙක් match refree හිටියොත් ඔහොම්මමයි :( :(

    kusal janith ta dunna shot ekama denna hadanne....:angry::angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Gabriel to Chandimal, no ball, Chandimal gets away not once, but twice in the same over. This was a short delivery that surprised the batsman. Chandimal was on his toes as he edged that off his splice. The fielder at gully took the catch but a big no-ball by the bowler saves the skipper. This is unbelievable. Good presence of mind by the non-striker too as he was the one who adviced the umpire to go upstairs and check for the no-ball
    Chandimal is living a charmed life! Gets caught but that's another no-ball. Fortunes with the Lankans this morning, it seems.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    eth inthin meka balanna

    cricbuzz

    Sri Lanka skipper Dinesh Chandimal has been charged for breaching Level 2.2.9 of the ICC Code of Conduct that relates to changing the condition of the ball. Chandimal has been accused of applying artificial substance on the ball on day two of the ongoing second Test against Windies after placing sweets in his mouth, :oo: a charge the Sri Lankan captain has denied completely.

    With the 28-year-old not pleading guilty, match referee Javagal Srinath will hold a hearing after the conclusion of the Test. The hearing will be attended by members of the Sri Lankan team management and the match officials with video evidence set to be used. :shocked:

    මේ මැච් එක නම් ට්‍රයි කලොත් ගොඩදාගන්න පුලුවන් මැච් එකක්
     
    ෆැෆ් ඩුප්ලෙසි එකපාරක් කටේ මොනවද දාගෙන ඒකෙන් බෝලෙ ශයින් කරා කියලා
    කේස් එකක් ගියා, පොර ඒක පිලිගත්තා, ඒක හොදටම පේනවා දිවේ තියෙන මොනවහරි දේකින්
    ඇගිලිවල ගාලා ඒක බෝලෙ අතුල්ලනවා,
    ලංකාවෙ නිසා නෙමෙයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල් එහෙම කරයි කියලා,

    maxresdefault.jpg

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මාත් හිතන්නේ නෑ එහෙම කරයි කියලා.
    මේ දේවල් එක්ක ඕවත් උනොත් ලංකාවේ ක්‍රීකට් එක තවත් වැටෙනවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ෆැෆ් ඩුප්ලෙසි එකපාරක් කටේ මොනවද දාගෙන ඒකෙන් බෝලෙ ශයින් කරා කියලා
    කේස් එකක් ගියා, පොර ඒක පිලිගත්තා, ඒක හොදටම පේනවා දිවේ තියෙන මොනවහරි දේකින්
    ඇගිලිවල ගාලා ඒක බෝලෙ අතුල්ලනවා,
    ලංකාවෙ නිසා නෙමෙයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල් එහෙම කරයි කියලා,

    ඊයේ match එක වෙලේ පෙන්නුවා තුන්වෙනි දවසේ හවස චන්දියා චුයින්ගම් හරි මොකක් හරි ස්වීට් එකක් සාක්කුවෙන් අරන් කටේ දාල හපලා කෙල තලියක් අරන් බෝලේ ගානවා :yes::yes:

    ඔකේ 3:38:35 ඉදන් බලන්න :yes::yes:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    RSA ODI squad for SL series:

    Faf du Plessis (c), Hashim Amla, Junior Dala, Quinton de Kock, JP Duminy, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungisani Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    ඊයේ match එක වෙලේ පෙන්නුවා තුන්වෙනි දවසේ හවස චන්දියා චුයින්ගම් හරි මොකක් හරි ස්වීට් එකක් සාක්කුවෙන් අරන් කටේ දාල හපලා කෙල තලියක් අරන් බෝලේ ගානවා :yes::yes:

    ඔකේ 3:38:35 ඉදන් බලන්න :yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
    cricket gahaddi chuingum kema nawathwanu :rofl: