|||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බං දසුන්ලට තාම කැච් එකක් ජජ් කර ගන්න බැරි...නිකං ස්කූල් කිරිකැට් වගේනේ...
    අනේ මන්දා අපේ එවුන්.... කෝ ප්‍රොෙපෂනල් ගතිය
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාලි මැතිව්ස් එක්ක කතා කරන්නේ වත් නැහැනේ කපා නෙමේ වගේ ඉන්නවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාලිගේ ස්ලෝ යෝකරේ ගොඩ කලකින් දැක්කේ නැහැ ලංකා ගහපු මැච් වලට වඩා පෙස්එකත් එකත් අඩුයි වගේ