ඔතන Talent එකට ගහන්නෙ එකයි දෙන්නයි. උන් Politics ම තමයි. Mendis ට වඩා හොඳ උන් හිටියෙම නැද්ද මෙච්චර කාලෙකට.කවුරු මොනවා කියුවත් ඔතන බාගෙට බාගයක් ටීම් එකෙ ගහන්නෙ ටැලන්ට් එකට මිසක් පොලිටික්ස් වලට නෙමෙ..
Talent එක මනින්නෙ Talent pool එකෙන්. ලංකාවෙ ඒක හැදෙන්න දැන් Politics වලින්. පල්ලියෙ බූදලේ වෙලා. ඇස් පනාපිට දකින දේ.දැන් ඉස්සර වගේ ගමේ උන් Cricket ගහන්නෙත් නෑ. එක්කො Volleyball, Badminton නැත්තම් Football. Systematically බහුතරේට එපාවෙලා. ඒ නිදා Talent පූල් එක හැදිල තියෙන්නෙ පොඩි පිරිසකින්. එක ජනකොටසක් විතරක් කරන ක්‍රීඩාවක් වෙලා.
දැන් මුල ඉඳන් මකල හදන්න ඕන කාලෙ.


