Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,545
    124,737
    113
    දෙහිවල

    Sri Lanka Tour of India 2023

    Dates have been announced for Sri Lanka’s limited overs series in India in the new year.

    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව පැත්තකින් තියලා අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු.
    20යි 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියට ලබන වසරේ ජනවාරි තුන සිට ආරම්බවෙනවා.

    කන්නයි යන්නේ :rolleyes2: :rolleyes2:

    OWJQBp5.png


    kNnxIFu.jpg


    රැදෙන්න අප සමග. ලැජ්ජාව පැත්තකින් තියලා. තුති. (y)(y)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    බංගල්දේශ team එක ආදර්ශයට ගන්න වෙන සීන් එකක් තියෙන්නේ ( over acting ටික නැතුව)

    Bangalingen kaala *** wela inne oon balahan apita nelanawa **** boor wenna. rohith sharma 200k gahai
    මේක වෙයි තමයි ගොඩක් වෙලාවට 🙄
    ------ Post added on Dec 8, 2022 at 2:55 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,737
    113
    දෙහිවල
    Probable squads ODI/T20 for India series according to the Sunday Times newspaper.

    Pathum Nissanka,
    Kusal Mendis (wk),
    Dhannjaya de Silva,
    Charith Asalanka,
    Dasun Shanaka (Capt),
    Bhanuka Rajapaksa (T20),
    Ashen Bandara,
    Nuwanidu Fernando (ODI),
    Sadeera Samarawickrema (wk),
    Wanindu Hasaranga,
    Dunith Wellalage,
    Mahesh Theekshana,
    Jeffrey Vandersay (ODI),
    Kasun Rajitha,
    Lahiru Kumara,
    Pramod Madushan,
    Dilshan Madushanka,
    Nuwan Thushara (T20),
    Chamika Karunaratne,
    Avishka Fernando.