|||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන්ට් යෝකරේ දාන්න මතක් වුනේ අන්තිමට අනේ මන්දා අන්තිම 4 59
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දෙයියනේ කියලා අපේ උන්ට 120 ක් ගහ ගන්ඩ පුළුවන්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඌ දැන් හිතට අරං වැඩීත් වගේ. :dull:

    හ්ම් අලුත් දේවල් කරන්න ගිහින් ඇන ගත්තා නොර්මල් යෝකරේම දැම්මනම් ඉවරයි ඕන මගුලක් කියලා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හ්ම් අලුත් දේවල් කරන්න ගිහින් ඇන ගත්තා නොර්මල් යෝකරේම දැම්මනම් ඉවරයි ඕන මගුලක් කියලා

    ඒකනේ බං.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    පෙරහැර පටන් ගත්තා
    පෙරහැර බලන්න ආපු අය මේ පැත්තට එන්න
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අඩෝ කළා අවා විතරයි විකට්ස් දෙකක් ගිහින් ඇයි බන් එහෙම
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ක්ලෝස් කරලා දැම්ම බං උඨ්ටේ මැච් බලන බ්‍රව්සර් ටැබ් එක