අලුත් ත්රෙඩ් එකක් දාන්නේ නැද්ද?![]()
live broadcast nada bn match eke
. කිසිම චැනල් එකකින් අරගෙන නෑලුඅදලු මැච් එකඅලුත් ත්රෙඩ් එකක් දාන්නේ නැද්ද?![]()
මම හිතුවේ අපේ උන් තාම ලංකාවේ කියල
live broadcast nada bn match eke

Sri Lanka vs Zimbabwe ටෙස්ට් ක්රිකට් තරගාවලිය channel eye ඔස්සේ විකාශය නොවේ........ ඊට හේතුව කිසිම රූපවාහිනී සමාගමක් ඔස්සේ තරගාවලිය විකාශය නොවීමයි........
![]()

apita gelapena team ekak set welaa karata kara satanak yaawi![]()

asawata wicket ekak nane



batting pitch ekak wage un danawa ape batting na kiyala eka nissa me wage pitch ekak dela.![]()

