|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    MAN KIWWE SEDDA

    මොකක්ද බං ඒ ඉනින් එක.
    පෙෂර් එකක් තියෙන වෙලාවට අලුතින් එන බැටා පෙෂර් රිලීස් කරන්න ඕනා
    පාරවල් දෙකක් තුනක් ගහලා.ඌ තනිකරම කුසලට ගහන්න දීලා
    PP ආපුවාම තවත් පෙෂර් එක වැඩි කරලා ගියා :angry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඇයි බන් අපේ උන් ග්‍රවුන්ඩ් එකේ දුරම සයිඩ් එකෙන් 6ඒවා ගහන්න හදන්නේ.. ඒකත් ෆිල්ඩර් කෙනෙක් ඉන්නවද බලලා...
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බන් අපේ උන් ග්‍රවුන්ඩ් එකේ දුරම සයිඩ් එකෙන් 6ඒවා ගහන්න හදන්නේ.. ඒකත් ෆිල්ඩර් කෙනෙක් ඉන්නවද බලලා...

    කන්ෆිඩන්ස් ලෙවෙල් 10000 :cool:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අන්න කොල්ලෝ බලපන් කුසලයා 100 දාන්න ගහපු 4 දෙක කිසිම ප්‍රෙෂර් එකක් නෑ...:yes::yes: ඕන පුකක් පලු දෙකයි වගේ කලින් බෝල් 2ට යන්න ඇරලා අනිත් 2ට ගැහුවා 4 දෙකක්..
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    seekkuwa wage ekek wa aie ban apahu me team ekata aran thiyenne munta nam mole tikak wath nadda :(

    ita wada hodai 2023 WC eka target karala hari kamak naha aluth kollekta chance ekak dena eka :)