|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අයියො සල්ලි මැච් බලලා හාමාරයි...ඇයි බන් ලන්කාවේ චැනල් වල යන්නේ නැත්තේ.සල්ලි දිලා චැනල් අරන් මැච් කනවා බලන්නේ මොකටද?....සියතෙන්වත් අරන් නැදද් මේ පාර

    ඕකනම් අපේ චැනල් ගන්නේ නැතිවෙයි..
    පොඩි ටීම් නිසා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Pitch eka flat wage ne bung

    වෙලින්ටන් කොහොමත් bat කරන්න හොද පිච් එකක්.
    අපිට මේ තියෙන විදිහට මැච් එක draw කරගන්න පුළුවන් වෙයි.
    හැබැයි day 02,03 NZ bat කෙරුවොත් අපිට day 04 හොදට bat කරන්න
    වෙනවා මොකද උන් lead කරලා දෙන නිසා :yes: