බැරුව ඇති එහෙනං වෙනස් කරන්න. ක්රීක්ඉන්ෆෝ එකේ මෙහෙමත් කියනවාමෙතනදී
01.එක්කෝ බෑ..
02. නැත්තං වෙලාව පැන්නා... හරියටම කොමෙන්ට් කරන එවුනුනුත් දන්නේ නෑ

cricinfo indian neda ? indian karayonta giya cricket ne dan gahhanne , koli thah favour karanne![]()
![]()
Indian karayo thama godak wadakaranne , Cricinfo indian nemei 
Indian karayo thama godak wadakaranne , Cricinfo indian nemei
![]()
Sambit Bal Indian journalist , une karanne
ESPN Company eka nemeida
ane manda aruge namth tiyanawa, kohomahari cricket rules favour = india thama

oyage palaweni chedaye highlight karapu kotasen oyage tharkaya parada wenawa. kasiya kemati paththak thoragena uda dala balanna. BAT ekata nathi kasiyata tiena wisheshathwaya anna ekai.ෆික්ස් කරන්න පුළුවන් කියන එක කාසියටත් පොදුයි බැට් එකටත් පොදුයි හැම එකටම පොදුයි. "NO YOU CAN'T" කියන්නේ කොහොමද හෙඩ් එක උඩට තියෙන්න ස්පින් එකක් නැතුව කාසිය දැම්මොත් හෙඩ් එක උඩට එන්න දාන්න බැරිද පුළුවන්. එකපාරක් හරි දෙපාරක් හරි කැරකෙන්න පොඩි තට්ටුවක් දීල කැමති පැත්ත වට්ටන්න බැරිද පුරුදු උනොත් පුළුවන්. අරකට වඩා අමාරුයි හැබැයි 50:50 එන එක 55:45 හරි කරන්න පුළුවන්. ඒවා තමා සාධාරණ නොවන අවස්ථා කියන්නේ. වෙන එකක් තියා හෙඩ් එක උඩට තියල දැම්මත් ඒකත් බයස් තමා පටන් ගන්න විදිහ බලපානවා බිමට වැටෙන පැත්තට පොඩ්ඩක් හරි. ඒ හින්ද කාසිය සර්වසම්පුර්නයි කියල එකක් නෑ දාන විදිහ අහුවයි ඒක සාධාරණ වෙන්නේ.
"දාරය ඝට්ටනය කරද්දී ඇද කරනවා" කියන්නේ මොකද්දදාද්දි කොහොම දැම්මත් සෑහෙන උඩට හොඳට කැරකෙන්න දාපුවම ඉස්සෙල්ලම බිමට වැටෙන්නේ මොන පැත්තද කියල කාටවත් කියන්න බෑ නෙ. එහෙනං එච්චරයි.
oyage palaweni chedaye highlight karapu kotasen oyage tharkaya parada wenawa. kasiya kemati paththak thoragena uda dala balanna. BAT ekata nathi kasiyata tiena wisheshathwaya anna ekai.
deweni chedaya gana kianna tienne kochchara karakenawada kiana eka newei, BAT eka karakawila mit paththa bima wadunoth 50:50 nowi bios wenna puluwani. kasiye wisheshathwaya anna ehema deiak.

Sorry. I felt my argument is disturbing all. As I'm the outsider, I should step back. Here I leave allowing your friend to be the winner.onna patan gaththa![]()
