|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    වැඩකට නැති දේවල් වෙනුවෙන් තමුන්ගෙ සල්ලි නාස්ති කරන්න එපා පොන්ස්.

    ඒ සල්ලි වලින් බල්ලෙක්ට පාන් කෑල්ලක් අරන් දීපන්. යන දාකට පෙට්ටිය හරි පිරිලා තියෙයි අරන් යන්න වෙන.

    man hamba karala data card danawa nm ai oyata wedana :lol::lol:
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    man hamba karala data card danawa nm ai oyata wedana :lol::lol:

    මට වේදනාවක් නෑ කොහොමත්. හිතන්න යමක් කිව්වෙ. :lol: ලංකාවෙ උනුත් ඉන්දියන් උන්ගේ ලෙවල් එකට වැටෙනවට අකමැති කමට.

    උඹ තාම හිච්චි එකානෙ. පොල්කට්ටක් පිරෙන්න චූ කරන්න පුලුවන් ලෙවල් එකට මොලේ වැඩුනම තේරේවි. :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට වේදනාවක් නෑ කොහොමත්. හිතන්න යමක් කිව්වෙ. :lol: ලංකාවෙ උනුත් ඉන්දියන් උන්ගේ ලෙවල් එකට වැටෙනවට අකමැති කමට.

    උඹ තාම හිච්චි එකානෙ. පොල්කට්ටක් පිරෙන්න චූ කරන්න පුලුවන් ලෙවල් එකට මොලේ වැඩුනම තේරේවි. :P

    Hariyatama hari. Asahanajarayek oka
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    මට වේදනාවක් නෑ කොහොමත්. හිතන්න යමක් කිව්වෙ. :lol: ලංකාවෙ උනුත් ඉන්දියන් උන්ගේ ලෙවල් එකට වැටෙනවට අකමැති කමට.

    උඹ තාම හිච්චි එකානෙ. පොල්කට්ටක් පිරෙන්න චූ කරන්න පුලුවන් ලෙවල් එකට මොලේ වැඩුනම තේරේවි. :P

    අනී ටෑන්ක්ස් අයියා, මන් දැනන් හිටියෙ නෑනෙ මිනිස්සු සූ කරන ඒවා ඔයා මනින්න යනවා කියලා අනික ඒවගෙන් මොලේ වැඩිලා තියෙන ප්‍රමානෙත් කියන්න පුලුවන්ලුනෙ. ඔයා අයින්ස්ටයින්ගෙ නෑදෑයෙක් වෙන්න ඇති අදුනා ගන්න ලැබීම සතුටක් :baffled::rolleyes::P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Dialog tv channel anke dannawada?

    Sri Lanka Tour of New Zealand 2018-19

    ~2nd Test Match~
    December 26 - December 30 @ 3.30 A.M.

    Live & Exclusively on

    ¤ Dialog TV
    ✅ Star Sports Select 1 - Ch no.75
    ✅ Star Sports Select 1 HD - Ch no.132

    ¤ PEO TV
    ✅ Star Sports Select 1 - Ch no.39
    ✅ Star Sports Select 1 HD - Ch no.143

    සැ.යු. මෙම තරඟය Channel EYE හෝ වෙනත් කිසිඳු දේශීය රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවක සජීවීව විකාශය නොවේ.



    ඉන්දු - ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය

    දෙසැම්බර් 26 (හෙට) සිට දෙසැම්බර් 30 දක්වා පෙ.ව. 5 ට
    Sony Six නාලිකාව ඔස්සේ සජීවීව....

    ✅ Dialog TV - නාලිකා අංක 76
    ✅ PEO TV - නාලිකා අංක 37
    ✅ Dish TV Lanka - නාලිකා අංක 2652
    ✅ TV Lanka - නාලිකා අංක 42


    source - FM & TV Sri Lanka
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මේ සිරිස් එකේ කිසිම මැච් එකක් චැනල් අයි එකේ පෙන්නන්නේ නෑලු :no:



    ශ්‍රී ලංකා - නවසීලන්ත සංචාරයේ දේශීය විකාශන ගැටළුව සහ හරීන්ගේ මැදිහත්වීම


    ඉන්දියානු කලාපය තුළ නවසීලන්තයේ පැවැත්වෙන තරඟ සඳහා නිල විකාශන අයිතිය Star India සමාගම හිමි කරගන්නේ 2017 වසරේ නොවැම්බර් මසය. ඉන්පසු පැවැත්වෙන පළමු ශ්‍රී ලංකා - නවසීලන්ත සංචාරය වන්නේ මේ දිනවල පැවැත්වෙන තරඟ සංචාරයයි.

    මෙම තරඟාවලියේ විකාශන අයිතිය ලබා ගැනීමට Channel Eye හෝ වෙනත් කිසිඳු නාලිකාවක් ඉදිරිපත් නොවේ. මුලින්ම මීට සැබෑ හේතුව විමසමු.

    මෙම නවසීලන්ත තරඟ පැවත්වෙන්නේ ඉන්දියානු කලාපයේ වේලාවෙන් තරඟ නැරඹීමට අපහසු අලුයම වේලාවන්හීදීය. එබැවින් විකාශන අයිතිය හිමි Star Sports සමාගම නවසීලන්ත සංචාරය තම Select 1 නාලිකාව ඔස්සේ විකාශය කළද එය නැරඹීමට ප්‍රධාන වශයෙන්ම සිටින්නේ අලුයම අවදි වී තරඟ නරඹන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක පිරිස පමණක් නිසා මෙම තරඟාවලියේදී Star සමාගම තම ලාභ ඉපයීම සඳහා ඉලක්ක කරගන්නේ එම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ය.
    එනම් තරඟාවලිය විකාශය වන Star Sports Select 1 නාලිකාව Dialog TV සහ Peo Tv යන DTH සේවා ඔස්සේ සක්‍රීය කොට තරඟ නැරඹීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් යොමු කරමිනි.

    එහිදී ශ්‍රී ලංකාව තුළ දේශීය නාලිකාවක් නොමිලේ නවසීලන්ත සංචාරය පෙන්වීමට කටයුතු කළහොත් තම Select 1 නාලිකාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සක්‍රීය කිරීම අඩු වීමෙන් අවාසිය සිදු වන්නේ Star India සමාගමටය. එබැවින් Star සමාගම නවසීලන්ත සංචාරයේ දේශීය රූපවාහිනී සහ සැටලයිට් විකාශන අයිතින් ලබාදීමට ඉදිරිපත් වන්නේ දේශීය නාලිකාවකට දරාගත නොහැකි මුදලකටය.
    එවැනි විශාල මුදලකට විකාශන අයිතිය ලබාගෙන මෙම අලුයම කාලයේ විකාශනය කිරීමට තරම් දේශීය නාලිකාවකට ශක්තියක් නොමැති බැවින් Channel EYE හෝ වෙනත් කිසිඳු දේශීය නාලිකාවක් මෙවර නවසීලන්ත සංචාරයේ විකාශන අයිතිය ලබා ගැනීමට ඉදිරිපත් නොවීය.

    එවැනි තත්වයක් තුළ පත්වන නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තරඟාවලිය දේශීය නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටී. මෙහිදී හරින් ප්‍රනාන්දු මහතා නවසීලන්ත සංචාරය නොව එළැඹෙන ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය දේශීය නාලිකාවක් මඟින් විකාශයට තමන් පියවර ගන්නා බව මේ වනවිට ප්‍රකාශ කොට ඇති බව සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    සැබැවින්ම මෙලෙස ශ්‍රී ලංකාවේ නාලිකාවකට විකාශන අයිතීන් ලබාගැනීමට ගැටළු ඇති වන්නේ නවසීලන්ත තරඟ සංචාරයන්හීදී පමණි. එනම් අනෙකුත් රටවල තරඟ සංචාරයන්හි විකාශන අයිතිය Channel EYE හෝ වෙනත් දේශීය නාලිකා ඉදිරිපත් වී කෙසේ හෝ ලබා ගනී.
    තවද එළැඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයෙහි විකාශන අයිතිය හිමිව ඇත්තේ ඉන්දීය Sony (SPNI) සමාගමට බැවින් එම තරඟය දේශීය නාලිකාවක් සහ Dialog Now, MyTv සහ SLC Youtube යන ක්‍රම ඔස්සේද නිසැකවම විකාශය වේ.

    එවැනි තත්වයක් තුළ එළැඹෙන ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ විකාශන අයිතීන් ලබා ගැනීමේදී නොව, හරින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් විය යුත්තේ නවසීලන්ත සංචාරයේ ඉතිරි එක්දින හා T20 තරඟ හෝ දේශීය නාලිකාවක විකාශය කිරීම සඳහාය.


    source - FM & TV Sri Lanka

    එවැනි තත්වයක් තුළ එළැඹෙන ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ විකාශන අයිතීන් ලබා ගැනීමේදී නොව, හරින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් විය යුත්තේ නවසීලන්ත සංචාරයේ ඉතිරි එක්දින හා T20 තරඟ හෝ දේශීය නාලිකාවක විකාශය කිරීම සඳහාය.

    ape un bari dewal gana balane na puluwan magulama thamai gana balane aioo salli kiwalu