|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙන්ඩියා ගියා

    image.png
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    chandimal eelaga match ekatath dammoth selection comitee eke ewunge paramaparwama hadigawila palayan :angry:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Seeku is better than kamindu mendis as per hathurisinghe..
    Chandimal odi set wen na kiyala pahu giya tike match balapu ona gonekta therenawa..
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Seeku is better than kamindu mendis as per hathurisinghe..
    Chandimal odi set wen na kiyala pahu giya tike match balapu ona gonekta therenawa..

    කමිදු මෙන්ඩිස්ව මේ ජරා ගොඩ අස්සේ ගේන්නේ නැතුව world cup එකෙන් පස්සේම ඌට chance දුන්න නම් හරි බන්.
    සදීරයි දසුනුයි ගහන්න තිබ්බේ. අපේ හුත්තිගේ පුතාලා තාම experiment කරනවා. world cup එකේ කනාවට ගහන මැච් දෙකක් තුනක් ඇරෙන්න මෙලෝම වැඩක් වෙන්නේ නෑ අපේ උන්ට කොහොමත්.
    දැන් කරන්න තියෙන්නේ කොච්චර fail උනත් මුල් 4 දෙනා ඔය විදියටම ගහනවා මැතෙව්ස් ආවෝත් 3 down ගහලා 5 down 6 down දසුන් තිසර ගහන්න ඕන.
    4 down අසේල එක්ක වෙන කෙනෙක් බලන්න ඕන.
    main spinner ට සදකැන් ඇරෙන්න වෙන කෙනෙක් ඇත්තෙත් නෑ.
    මාලිංග එක්ක තව fast bowler කෙනෙක් ගහයි.
    තිසරයා මුලින් බෝල් කරලා over ටික ඉවර කරන්න තේරේන්නේ නෑනේ මුන්ට තාමත්. මහ හුත්තේ team එකක්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    කමිදු මෙන්ඩිස්, දසුන් ශානක වගේ අලුත් කොල්ලන්ට තැනක් දෙන්නේ නැතිව සීකුගෙලට චාන්ස් දෙන එක මුග්ධ වැඩක්
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    කමිදු මෙන්ඩිස්, දසුන් ශානක වගේ අලුත් කොල්ලන්ට තැනක් දෙන්නේ නැතිව සීකුගෙලට චාන්ස් දෙන එක මුග්ධ වැඩක්



    ඊයේ taxi යක ඉන්දියන් කාරයෙක් හම්බවුනා, ඌ කිව්වේ BCCI එකට supreme court එකෙන් 4 දෙනෙක් දාලාලු ඉන්නේ corruption නවත්තන්න. ඒක නිසාම සුදුස්සාට සුදුසු තැන indian team එකේ අයට හම්බවෙලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි 4th test එකේ අපි දකින්නේ :angry: