|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පරදින්නම ඉපදුන බහිරවයන්ට සතුටු ඇති දැන්:angry::angry: Sekku Dickwalla මොකට ඉන්නවද මන්ද :baffled::baffled::baffled: අනිකා චන්දිමාල්... Senior කියලා පුම්බපු පුස් පඩයක් :no::no::no:
    Fine Knock Perera:love::love:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    kalekin dakke oii chris gayle gahanawa wage serama pahrawal ange haiyen gahuwe

    මාලිංගගේ plan එකක් වගේ ගෑනු කොටවලා ටීම් එකේ උන්ගෙන් වැඩ ගන්න එක :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මාලිංගගේ plan එකක් වගේ ගෑනු කොටවලා ටීම් එකේ උන්ගෙන් වැඩ ගන්න එක :lol:

    :yes::yes:

    un denna bat karaddith fist bump ekak harunama mokuth katha kale naha drinks break eke wath :baffled:

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    perera ge batting nam pahu giya kaale hodata hadila neda ada gahapu nisama newe porage kalin matches wala gaththath dan offside game ekath sahenna hadila thiyenne. short ball ekata nam thama tikak weak
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තිසරගෙන් ගිය ලකුණු ටිකම තමයි අන්තිමේ ඉතුරු උනේ. අපරාදේ.
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    kaleking balpu pattama inning ekak :love:

    dinanna puluwan kiyana mattamata awa withri kaagatta.. aparade tikak iwasuwanan hari.. thisarayata ball 20 n 4 i ona oka gahanna..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P

    50177559_572931183134199_7287388315269988352_n.jpg