|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Chandimal Uge first AUS SA tour deka mathakanam uge talent eka denaganna one. Hema match ekama 100+ 80 70 wage gehuwa. Lankawe match walata wada Avg eka thibba Aus SA wala a kale. Lords wala 100 gehuwata passe Marvan awa batting coach. Agressive gagaha hitiya chandimal ekaparatama defensive una. Thama eken goda ewilla na. U den sellam karanne uge natural game eka nemei. India ekka thibba first match ekedi Chandimal 6 ewa 6k gahala thibba 50 gahaddi. Ashwinta Jadejata gehuwe. A match eke 100k gehuwa. Chandimal weddek. Uge mental prashnayak thiyenne

    අනිවා මචං ඕකා talented ආයේ ඒකේ දෙකක් නෑ හැබයි කොච්චර වටිනා player කෙනෙක්ද කියන එක depend වෙනවා උගේ consistency එක මත tour එකක් දෙකක් ඕනෑම හොද බැටෙක් fail වෙන්න පුළුවන් හැබැයි ආයෙත් සුපුරුදු ගේමට එන එක උගේ talent එක :yes::yes:

    මෙහෙමයි බන් මුන් බබාල නෙමෙයි නෙහ් පොඩි කාලේ ඉදන් බැට් අල්ලපු එවුන් ඉතින් එක මිනිහෙක් බැට් එකේ grip එක වෙනස් කළා කියල මෙහෙම උනා කියන්න බෑ බන් මොකද ඌ දැනගන්න ඕනේ ඒ major change එකෙන් ඌට අවාසියක් උනා නම් ආයෙත් ඒක තිබ්බ විදියටම හදාගන්න. :baffled:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Chandimalge witharak nemei. Lankawe godak playerslage mental stability eka madi. Aravinda Arjuna Sanga erunama Hemoma ehemai. Hemadamath Lankawe Batsman lage consistency eka prashnayak une oka nisa. Moral down ne Sinhalu :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    චන්දි නම් හරියන්නෙම නෑ ,spinner කෙනෙක්ට ගහගන්ඩ බෑ :no:
    single එකක් දාගන්ඩ බෑ ,තව captaincyත් කරන්ඩ කතාව
    ටෙස්ට් නම් තව කමක් නෑ ,crease එකේ ඉදල යමක් කරගන්න පුළුවන් වගේ පේනවා
    දික්වැල්ල නම් මොකට ඉන්නවද මන්ද ,ටෙස්ට් නම් තව කමක් නෑ ,keeping හොඳ හින්ද
    one-day opening දානවද යකෝ ඔය වගේ හරකෙක් :growl:
    කිසිම වගේ වගක් නැතුව ගහන්නේ ,off එකෙන් යන ඒවාට මොකද වගේ bat එක දානවා ,
    කුසල් මෙන්ඩිස්ට කිසිම බයක් නෑ drop වෙයි කියල ඉතින් උට ගහන්න pressure එකකුත් නෑ
    බොලේ පෙන දවසට ඔය කීයක් හරි ගහල යනවා ආයේ මැච් 5,6කට හුලං තමා :dull:
    හිත හදාගෙන Mathews ව එලවන්ඩ ඕනා
    ඕකා ඉන්නකල් team එක balance කරන්ඩ අමාරුයි
    දනුෂ්ක one-day වලට හොඳයි
    ටෙස්ට් වලට නම් හරියන්නෙම නෑ
    සංගා ගහින් අවුරුදු 4ක් වෙලාවත් හරි opener කෙනෙකුයි
    one down බැටෙකුයි සෙට් වුනේ නෑනේ තවම :dull:
    බොලින් ගැන නම් කතා කරන්ඩ එපා
    ඇෆ්ගනිස්තානේ ඉන්න සෙට් එකට වත් ලං කරගන්ඩ බෑ අපේ එවුන්ගේ බොලින් :(
    තිසර death බෝලර් කෙනෙක් නෙමේ කියල දැන දැන death එකට දානවා
    මාලිංගයා දැන් pregnant වෙලා වගේ
    අකිලයට කෙල වුන එකත් හෙනේටම හිටියා
    චමීර ,කසුන් රාජිත , නුවන් ප්‍රදීප් තුන්දෙනගෙන් එකෙක් උගේ දවසට හොඳට බෝල් කරනවා
    ඔය ඔක්කොම හැදෙන්න්ඩ කලින් හොඳ captain කෙනෙක් හොයාගෙන ඉන්ඩ ඕනා
    හොඳ පුතා ටෙස්ට් වලට නම් හොඳයි
    oneday ,twenty වලට captain කෙනෙක් සෙට් වුනේ නැත්නම් සදා සොත්ති බවතුතේ තමා :sorry:

    සිරාවට ලෙග් spinner කෙනෙක්ගේ googly එක හොයාගන්න බෑ විකට් කීපර් කෙනෙකුත් වෙලා ඉතින් කොහෙද :dull::dull:

    අපේ ටීම් එක හෙනම weak ලෙගීලට SA tour එකේදී තහිර් ට කිච උනා,පකිස්තාන් වල යසීර්ට, england වල රෂිඩ්ට , ඉන්දියාවේ චහල්ට, NZ sodhiට,තලේබාන් වල රෂිඩ් කාන්

    worldcup එකේදී නියම ආතල් එකක් ගනී මුන් සෙට් එක අපි ඕක හදාගත්තේ නැත්තන් :dull::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    චන්දි නම් හරියන්නෙම නෑ ,spinner කෙනෙක්ට ගහගන්ඩ බෑ :no:
    single එකක් දාගන්ඩ බෑ ,තව captaincyත් කරන්ඩ කතාව
    ටෙස්ට් නම් තව කමක් නෑ ,crease එකේ ඉදල යමක් කරගන්න පුළුවන් වගේ පේනවා
    දික්වැල්ල නම් මොකට ඉන්නවද මන්ද ,ටෙස්ට් නම් තව කමක් නෑ ,keeping හොඳ හින්ද
    one-day opening දානවද යකෝ ඔය වගේ හරකෙක් :growl:
    කිසිම වගේ වගක් නැතුව ගහන්නේ ,off එකෙන් යන ඒවාට මොකද වගේ bat එක දානවා ,
    කුසල් මෙන්ඩිස්ට කිසිම බයක් නෑ drop වෙයි කියල ඉතින් උට ගහන්න pressure එකකුත් නෑ
    බොලේ පෙන දවසට ඔය කීයක් හරි ගහල යනවා ආයේ මැච් 5,6කට හුලං තමා :dull:
    හිත හදාගෙන Mathews ව එලවන්ඩ ඕනා
    ඕකා ඉන්නකල් team එක balance කරන්ඩ අමාරුයි
    දනුෂ්ක one-day වලට හොඳයි
    ටෙස්ට් වලට නම් හරියන්නෙම නෑ
    සංගා ගහින් අවුරුදු 4ක් වෙලාවත් හරි opener කෙනෙකුයි
    one down බැටෙකුයි සෙට් වුනේ නෑනේ තවම :dull:
    බොලින් ගැන නම් කතා කරන්ඩ එපා
    ඇෆ්ගනිස්තානේ ඉන්න සෙට් එකට වත් ලං කරගන්ඩ බෑ අපේ එවුන්ගේ බොලින් :(
    තිසර death බෝලර් කෙනෙක් නෙමේ කියල දැන දැන death එකට දානවා
    මාලිංගයා දැන් pregnant වෙලා වගේ
    අකිලයට කෙල වුන එකත් හෙනේටම හිටියා
    චමීර ,කසුන් රාජිත , නුවන් ප්‍රදීප් තුන්දෙනගෙන් එකෙක් උගේ දවසට හොඳට බෝල් කරනවා
    ඔය ඔක්කොම හැදෙන්න්ඩ කලින් හොඳ captain කෙනෙක් හොයාගෙන ඉන්ඩ ඕනා
    හොඳ පුතා ටෙස්ට් වලට නම් හොඳයි
    oneday ,twenty වලට captain කෙනෙක් සෙට් වුනේ නැත්නම් සදා සොත්ති බවතුතේ තමා :sorry:
    :lol::lol: Uba kiyana widihata team eke serama yawanna ona
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Chandimalge witharak nemei. Lankawe godak playerslage mental stability eka madi. Aravinda Arjuna Sanga erunama Hemoma ehemai. Hemadamath Lankawe Batsman lage consistency eka prashnayak une oka nisa. Moral down ne Sinhalu :D

    :yes::yes:
    ලගදී දැක්ක උන්ගෙන් ඇගට නොදැනී ගහන එකෙක් තමයි කමිදු මෙන්ඩිස් :cool::cool: පොර නම් අනිවා එන්න ඕනේ ඉක්මනට ටීම් එකට :yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    :yes::yes:
    ලගදී දැක්ක උන්ගෙන් ඇගට නොදැනී ගහන එකෙක් තමයි කමිදු මෙන්ඩිස් :cool::cool: පොර නම් අනිවා එන්න ඕනේ ඉක්මනට ටීම් එකට :yes::yes:

    Iita wada talented seeku.. boru nam ahapan hathurusinghegen :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Iita wada talented seeku.. boru nam ahapan hathurusinghegen :yes:

    :rofl: නැත්තන් ඌ county ගහනවා එංගලන්තේ ඒකයි අනික born talented ලෙගී බන් hard hitting බැටා ඉතින් වටිනවා නේ :rofl::rofl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Hapoi too many bowlers who cant bat.. 5 down walin passe inna unta lakunu 20k wath gaha ganna bari un inne. Fast bowlerayek halala aselawa wage ganna thibbe. Kohomath ape bowlerlata gahana eke asela wage gassanna thibbe. U form ekata gaththoth apita thawa match winner kenek innawa.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene

    :rofl: නැත්තන් ඌ county ගහනවා එංගලන්තේ ඒකයි අනික born talented ලෙගී බන් hard hitting බැටා ඉතින් වටිනවා නේ :rofl::rofl:

    reta aede idan hard hit karanawa aeththe
    ekawath puluwanda danne ne:rolleyes::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Wena ganna ekek nane oya squad eke.. uge bowlingnuth thiyenawa ne. Mata nam hithune asleth aran eka fast bowlerayek halanna

    ඔව් අසේලව නම් වටිනවා කොහොමත් boundary පොඩි නිසා ගුටි තමයි fast bowlers ලට :sorry:

    දික්ක සදිර open එන්න ඕනේ එහෙනම් මැද්දේ Sadeera ගස්සවල ඌට කරන අසාදාරනයක් :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    Dhananjaya de Silva :sorry::sorry:
    Wena ganna ekek nane oya squad eke.. uge bowlingnuth thiyenawa ne. Mata nam hithune asleth aran eka fast bowlerayek halanna
    6N passe batala nane ban:angry:
    mona magulakata passe gahanna dagananwada manda

    ara sadeerayawa kusal mendis ganan hoda na ban T220 gahanna un hariyanne ODI walata:angry:

    oita wada hodai seekuwa munaweera ehema
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔව් අසේලව නම් වටිනවා කොහොමත් boundary පොඩි නිසා ගුටි තමයි fast bowlers ලට :sorry:

    දික්ක සදිර open එන්න ඕනේ එහෙනම් මැද්දේ Sadeera ගස්සවල ඌට කරන අසාදාරනයක් :sorry:

    බවුන්රි ලගයි ඒ වගේම බවුන්ස් එකත් තියෙනවා.බොලස්ලට චාන්ස් එකක් නැතුවම නෙමෙයි.
    එකයි අපේ උන් පේසිලා 3ක් අරන් යන්නේ මං හිතන්නේ :yes: