|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇත්තටම සතුටුයි අපේ බොල්ර්ස්ලා අවසාන් ඕවර් වලදී හරි සුපුරුදු රිද්මයට ආව එක ගැන..
    තිසර එයාගේ කන්සිස්ටන්ට් එක දිගටම තියාගෙන යනවා.
    සදකැන් හැමදාම වගේ ඔහුගේ ආතක් පාතක් නැති පන්දු අදත් ඒ විදිහටම දැම්මා.
    ඕවරෝල් අපේ බොලින් හැමදාම කන්සිස්ටන්ට් :sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    ගර්වුන්ඩ් එක පොඩියි. ගහන්න ලේසියි :D

    redda

    මෙම පිටිය ඉතා කුඩාපිටියක් වන අතර ලංකාව පන්දුපහර එල්ල කරනවිට විශාල පිටියක් වන බව ජාත්‍යාන්තර වචාරක රොසල්ඩ් ආනොල්ඩ් මහතා මේ මොහොතේ පවසා ඇත

    :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ටේලර්කාරය ඇගිල්ල පන්න ගත්තා නේද :P:P

    series එකේ මුලදීම කරගත්තා නම් මොකද :rofl::rofl:
     

    Branded

    Member
    Aug 31, 2018
    124
    4
    0
    Praful says: If the series would have been before the IPL auction, Perera would have been a millionaire by now.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දනන්ජය කවදාව්ත් ඉන්ටර්නැශනල් ගහලා නෑ වගේ ෆාස්ට් බෝලෙට මූව් උනේ. හීනෙන් ඉඳලා වගේනේ :lol::lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ පිච් එකේවත් අර අපේ ලංකන් ගේල්ට ගහන්න බැරිවෙයිද :baffled:
     

    Branded

    Member
    Aug 31, 2018
    124
    4
    0
    දනන්ජය කවදාව්ත් ඉන්ටර්නැශනල් ගහලා නෑ වගේ ෆාස්ට් බෝලෙට මූව් උනේ. හීනෙන් ඉඳලා වගේනේ :lol::lol::lol:

    Dananjaya ODI and T20 therumak na